R5 ඒවත් අර වගේම කොලිටියි බං කිසි අවුලක් නෑ :D නමුත් මට එහෙම බලන්න නිකං මොකක්ද මොකක්ද වගේ ඒකයි BlueRay rip එක එනකංම ඉන්නෙ :) අනික ඔය වගේ graphics තියෙන films HD දාලම තමා බලන්න ඕනෙ :) :yes::yes::yes::yes::yes::yes: