කඩේ යන අයට මාර සීන් එක වෙන්නෙ..!!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    කඩේ යන අයට මාර සීන් එක වෙන්නෙ..!!!

    [FONT=&quot]එළකිරියේ පිරිසක් මහින්ද රාජපක්ශ මහතාට සපෝර්ට් කරයි.තවත් පිරිසක් සරත් ෆොන්සේකා මහතාට සපෝර්ට් කරයි. දේශපාලන සුරංගනා ලෝක වල සිරවී සිටින මොවුන් විවිධ ගොන් ටෝක් දෙයි.කට්ටියක් හෙළුවෙන් කඩේ යයි.තව කට්ටියක් විරුද්ධ පිලට මඩ ගසයි.රෙදි සෝදන්න දක්ශ අය රෙදි අපුල්ලයි.සමහරු තම අපේක්ශකයා කර උඩ තියාගෙන පිස්සුවෙන් එහෙ මෙහෙ දුවයි.කොටින්ම කියතොත් මොවුන් තම අපේක්ශකයාගේ පස්සා පැත්තද සෝදනු ඇත.මේ දෙපිරිසම එකහෙලා කියාසිටින්නේ තම පක්ශය අනිවාර්යයෙන්ම ජයග්‍රහනය කරන බවයි. 27 වනදා උදේ වනවිට මේ දෙපිරිසෙන් එක් කොටසක් පරාජය වනු ඇත.එවිට ඒ කට්ටිය මොනා කරයිද..??බඩකපාගෙන මැරෙයිද..??බෙල්ලෙ වැල දාගනීද..??පිස්සු හැදෙයිද..??මීපාසානම් කයිද..??ලැජ්ජනැතිව ආයෙත් EK එයිද..??
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    [/FONT]
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    10000000000000000% True

    I think Elakiri slowly becoming boring Politicle site. BTW Most of those thread starters are new members (Or fake ID's)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි දේ කතා කරන අය ඉන්නව , ගොන් ටෝක් දෙන අයත් ඉන්නව , ඉතින් ඒ දේවල් සමහරු බලන් ඉන්නව , සමහරු රිප්ලයි කරනව , එහෙම තමයි , මැරෙන්න තරම් නම් දෙයක් වෙන එකක් නෑ , මොකද මෙතන බහුතරයකට ඡන්දයත් නැති නිසා , සමහර අයට මෙතනට ඒම සම්බන්ධයෙන් නම් ගැටළු මතු වෙන්න පුලුවන් , අපි බලමු , පැරදුනත් ඒ අයත් ඒ දේවල් වලට හරියනව කියල හිතෙන , නොගැළපෙන වුවත් යම් යම් පිළිතුරු අරන් එයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    mhykqo.jpg


    Ithin dan nee matak welaa thiyennee.......... :P :P Api mokada karanneee........?? Last time MR ta dunnaa.... Ayaa ayaagee family eka haduwaaa....apita hulan.......!! :( :(
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේක නිකම් කොලඹ තාප්පයක් වගේ...
    එක එක පෝස්ටර් අලවල.....
    පාට පාට ලෝකයක්.
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    හනේ හනේ මෙහෙමත් මෝඩ කතා. ලෝකේ ඔනේම ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරනයකදී දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය තමන් කැමති පක්ශය, අපේක්ශකයා ගැන සංවාදයක යෙදෙන එක මොනතරම් හොදද. ඒක මේ එලකිරි එක විතරක් නෙවෙ , ලෝකේ ඔනෑම් ෆෝරම් එකක වෙන දෙයක් නේ.. මේ වගේ තේරුමක් නැති, බොරු ත්‍රේඩ් දාලා , තමන්ගේ නොදැනුවත් කම වහගන්න හදන මොන්ටිසෝරි බබාල, තමන්ගේ ලිංමැඩි චින්තනය ගැන හිතලා හැදෙන්න බලන්න.
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    හනේ හනේ මෙහෙමත් මෝඩ කතා. ලෝකේ ඔනේම ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරනයකදී දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය තමන් කැමති පක්ශය, අපේක්ශකයා ගැන සංවාදයක යෙදෙන එක මොනතරම් හොදද. ඒක මේ එලකිරි එක විතරක් නෙවෙ , ලෝකේ ඔනෑම් ෆෝරම් එකක වෙන දෙයක් නේ.. මේ වගේ තේරුමක් නැති, බොරු ත්‍රේඩ් දාලා , තමන්ගේ නොදැනුවත් කම වහගන්න හදන මොන්ටිසෝරි බබාල, තමන්ගේ ලිංමැඩි චින්තනය ගැන හිතලා හැදෙන්න බලන්න.

    oka therena kattiya adui