කඩේ යන අයට මාර සීන් එක වෙන්නෙ..!!!
[FONT="]එළකිරියේ පිරිසක් මහින්ද රාජපක්ශ මහතාට සපෝර්ට් කරයි.තවත් පිරිසක් සරත් ෆොන්සේකා මහතාට සපෝර්ට් කරයි. දේශපාලන සුරංගනා ලෝක වල සිරවී සිටින මොවුන් විවිධ ගොන් ටෝක් දෙයි.කට්ටියක් හෙළුවෙන් කඩේ යයි.තව කට්ටියක් විරුද්ධ පිලට මඩ ගසයි.රෙදි සෝදන්න දක්ශ අය රෙදි අපුල්ලයි.සමහරු තම අපේක්ශකයා කර උඩ තියාගෙන පිස්සුවෙන් එහෙ මෙහෙ දුවයි.කොටින්ම කියතොත් මොවුන් තම අපේක්ශකයාගේ පස්සා පැත්තද සෝදනු ඇත.මේ දෙපිරිසම එකහෙලා කියාසිටින්නේ තම පක්ශය අනිවාර්යයෙන්ම ජයග්රහනය කරන බවයි. 27 වනදා උදේ වනවිට මේ දෙපිරිසෙන් එක් කොටසක් පරාජය වනු ඇත.එවිට ඒ කට්ටිය මොනා කරයිද..??බඩකපාගෙන මැරෙයිද..??බෙල්ලෙ වැල දාගනීද..??පිස්සු හැදෙයිද..??මීපාසානම් කයිද..??ලැජ්ජනැතිව ආයෙත් EK එයිද..??

[/FONT]