මාර චාටර් සිද්ධියක් නේ මේක. ඕක පත්තරේ දැක්කට පස්සේ මටත් අදහගන්න බැරි වුණා.
මේක මෙතන දාපු එක ගොඩක් හොඳයි යාළුවා. දෙමවුපියො ඔය වගේ දේවල් ගැන දනුවත් වෙන්න ඕනේ.
මාර චාටර් සිද්ධියක් නේ මේක. ඕක පත්තරේ දැක්කට පස්සේ මටත් අදහගන්න බැරි වුණා.
මේක මෙතන දාපු එක ගොඩක් හොඳයි යාළුවා. දෙමවුපියො ඔය වගේ දේවල් ගැන දනුවත් වෙන්න ඕනේ.

demaupiyo babala wage inna kota me deval venne.. demaupiyo lamayage passen innawanam , aya gen hema dema ahanawanam mea deval venas venawa.. anika mama hithanne nea kawadawath amma thaththa lamainta seren inna oni kiyala ahema innawanam vinasa venne lamaya.. lamayata sera vela idala den bea.. thamange lamaya akka yaluwek wage innawanam mea deval venas veanwa.. oya lamaya ahenam ammalata kiyala den thiyena jara jivithen gelavenna visadumak hoya ganna puluwan... lamayage passen inna berinam , lamaya karanne monawada kiyala hoyanna berinam.. mama nam kiyanne lamai hadanna epa..![]()
1. Gampaha
2. Kurunagela
3. Nugegoda
4. Galle
5. Kandy
Aluthma Business eka Internet Sex cafe. 80/= per Hour well covered, no web cams, no chairs, banku banku dala deelai thiyenne.
![]()

කතාව නම් ඇත්ත තමයි මචං. අම්මල තාත්තලා එක්ක ළමයට ප්රශ්නයක් කෙලින් කතා කරන්න පුළුවන් විදියෙ සම්බන්ධයක් තියෙනවනම් ගොඩක් ගැටළු අඩු වෙනව. එහෙම නැති වුනාම ඔය වගේ දෙයකදි ළමය හැම පැත්තෙන්ම හිර වෙලා අසරණ වෙනව.
1. Gampaha
2. Kurunagela
3. Nugegoda
4. Galle
5. Kandy
Aluthma Business eka Internet Sex cafe. 80/= per Hour well covered, no web cams, no chairs, banku banku dala deelai thiyenne.
![]()
aththa eka hari e wagema mathalae town eke thiyanawa thenak film Hal ekak eketh me samanay (Box) Gihilla Ehema Newey Onna Man Dakke![]()
මචන්ල, අපි ඔය වගෙ දේවල් දන්නවනම්, එව පොලීසියට දැනුම් දෙන එක අපිට කරන්න පුලුවන් ලොකු දෙයක්. ඇපිට හමදාම අහන්න ලබෙන්නෙ පොලීසියෙ වැරදි තමයි. ඒත් පොලීසියෙ හොඳට වඩ කරන අය සෑහෙන්න ඉන්න බව මම පුද්ගලිකවම දන්නව.
ඒක නිසා මෙ වගෙ සිදුවීම් ගන ඔයගොල්ලො දන්නවනම් නිර්නමිකව හරි, ලියුමකින් හරි කෝල් එකකින් හරි දන්වන්න.
ඒ ප්රදේශයෙ පොලිස් ස්ථානාධිපතිට හරි ළමා හා කාන්තා කාර්යාංශයට හරි දනුම් දුන්නොත් ලොකු දෙයක්. (http://www.police.lk/divisions/wcb.asp)
එහෙම කලොත් ඒක මේ වගේ දේවල් අඩු කරගන්න පොඩි හරි උඩව්වක් වෙනව...
Machanzla, api oya wage dewal dannawanam, ewa policiyata danum dena eka apita karanna puluwan loku deyak. Apita hamadama ahanna labenne policiye waradi thamayi. Eith policiye hondata wada karana aya saehenna inna bawa mama pudhgalikawama dannawa.
Eka nisa me wage siduweem gana oyagollo dannawanam nirnamikawa hari, liyumakin hari call ekakin hari danwanna.
Ei pradeshaye police OIC ta hari women and child bureau ekata hari danum denna. (http://www.police.lk/divisions/wcb.asp)
Ehema kaloth me wage dewal adu karaganna podi hari udawwak wenawa...

repost unath thanks mokada man dakke danuy. oya kiyapu cheewara dhariya gana apith ahala thiyanawa wagema e gena ahala thiyanawa namuth thani apita karanna deyak nha. apith class yaddi hewwe nidhasa thamay. e nidahasata rewatila godak weradiwalata pelebuna awastha thibua. namuth api class giya kaale me wage darunu dewal thibune nha wadima unoth bonna purudu wenawa wage deyak thamay thibbe. eth aththatama me wage dewal dakkama godak hitha kalakirenawa.namuth mewata kauda wagakiyanne? issellama demapiyoda nethnam guruwaruda??? namuth man dakinne methana mulikama warada demapiyange. eyala dana ganna one lamayawa samajeta daanna kalin samaje gana therum karala denna saha anith lamaya yanawa kiyala thamange daruwath e panthiyatama noyawa e gana hoyala balala inna. eth dan thiyenne tharagayak misak kisima hewillak belillak nha eken wenne thamange daruwawa thamanta ahimi wenawa wagema, ratat ae lamayawa kodiwinayak wena eka.
me siddiya gampaha saha mahanuwara yana nagarawalath siddawena deyak mokada me town dekema man class gihin thiyana nisa wiseshayenma Kandywala. kandywala godak ida wadiy nomaga yanna mokada sancharakayoth inna nisa meeta wada dewal sidda wenawa me waradama pirimi lamay athinuth siddha wenawa.
wagakiwayuththanta mewa penunoth loku deyak eth lankawe warada ekama deyak bada ganimay yudde kiyala mulu amathi mandalema yudde kala. den janadhipathiwaranaya kiyala mulu amathi mandalema janadhipathiwaranaya karanawa so kohomada iothin rate prashnawalata wisadum hoyanne? ewa karanna thawa kattiyak yawanna wenawa meka maha pissu ratak. meke innawata apita gahanna one me pissoth ekka. meke inna dehspaluwanta kiyala hadannath bha un hadenneth nha.

මචන්ල, අපි ඔය වගෙ දේවල් දන්නවනම්, එව පොලීසියට දැනුම් දෙන එක අපිට කරන්න පුලුවන් ලොකු දෙයක්. අපිට හමදාම අහන්න ලබෙන්නෙ පොලීසියෙ වැරදි තමයි. ඒත් පොලීසියෙ හොඳට වැඩ කරන අය සෑහෙන්න ඉන්න බව මම පුද්ගලිකවම දන්නව.
ඒක නිසා මෙ වගෙ සිදුවීම් ගැන ඔයගොල්ලො දන්නවනම් නිර්නාමිකව හරි, ලියුමකින් හරි කෝල් එකකින් හරි දන්වන්න.
ඒ ප්රදේශයෙ පොලිස් ස්ථානාධිපතිට හරි ළමා හා කාන්තා කාර්යාංශයට හරි දනුම් දුන්නොත් ලොකු දෙයක්. (http://www.police.lk/divisions/wcb.asp)
එහෙම කලොත් ඒක මේ වගේ දේවල් අඩු කරගන්න පොඩි හරි උදව්වක් වෙනව...
Machanzla, api oya wage dewal dannawanam, ewa policiyata danum dena eka apita karanna puluwan loku deyak. Apita hamadama ahanna labenne policiye waradi thamayi. Eith policiye hondata wada karana aya saehenna inna bawa mama pudhgalikawama dannawa.
Eka nisa me wage siduweem gana oyagollo dannawanam nirnamikawa hari, liyumakin hari call ekakin hari danwanna.
Ei pradeshaye police OIC ta hari women and child bureau ekata hari danum denna. (http://www.police.lk/divisions/wcb.asp)
Ehema kaloth me wage dewal adu karaganna podi hari udawwak wenawa...
mehema deval venawanam apita puluwan vidiyata me deval navath vanna balamu.. Mokada mea vinasa venne ape anagathe.. 