දවල් හීන...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    dawalheenafinal.jpg

    ~~ පිදුම ~~

    එළකිරි මහගෙදරට ගොඩ වුනු දා පටන්
    මගේම අයියා කෙනෙක් මෙන්
    ගුරු හරුකම් ලබා දෙන
    රොන් අයියට සහ
    මගේ නිර්මාණය ලස්සන කරන්නට
    තම කාලය, ශ්‍රමය වැය කල
    amila_90210 සොයුරාට...​
     
    • Like
    Reactions: sandun thilaka
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එල එල...නියමයි මචන්... ටිකක් අමුතු ස්ටයිල් එකක් තියෙන්නෙ... මැක්සා......

    PS
    මීට පස්සෙ දවල් හීන දකින්න එපා...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එල එල...නියමයි මචන්... ටිකක් අමුතු ස්ටයිල් එකක් තියෙන්නෙ... මැක්සා......

    PS
    මීට පස්සෙ දවල් හීන දකින්න එපා...

    ස්තූතියි වාසනාවන්ත ලක්ෂිත... !

    මේ දවල් හීනයට මම හරි ආසයි මචං..
     
    Last edited:

    nwnbs

    Member
    ෂා... හිතේ ලස්සනට ඇඳුනා ඒ රූප පෙළ... ගොඩක් ලස්සනයි මිත්‍රයා...
    මම ගොඩක් කැමති පරිසරයක්... :D ස්තුතියි ඔබට හිතට නිදහසක් ලබා දුන්නට... :)
    (දවල් හීනයක්ම තමයි ඉතින් ඔය පරිසරය දැන් අපිට... :( )
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපි ගම අතැර නගරයට ආවත් අපේ හිත හැමතිස්සෙම දුවන්නෙ ගමට
    මොකද නගරයේදී අපි ආගන්තුකයෝ ගානයි

    උපහාසය මුහුවුන අපූරු නිර්මානයක්
    Best Of Luck
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ෂා... හිතේ ලස්සනට ඇඳුනා ඒ රූප පෙළ... ගොඩක් ලස්සනයි මිත්‍රයා...
    මම ගොඩක් කැමති පරිසරයක්... :D ස්තුතියි ඔබට හිතට නිදහසක් ලබා දුන්නට... :)
    (දවල් හීනයක්ම තමයි ඉතින් ඔය පරිසරය දැන් අපිට... :( )

    ස්තූතියි මචං..

    මට ජීවිතයෙ ටික කාලයක් ඔයවගේ පරිසරයක ජීවත් වෙන්න පින තිබුනා. මම තාමත් ආසයි ඒ ටික කාලයට... මම හරි ආසයි ඒ හීනය ආයෙමත් දකින්න...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    [FONT=Arial, Helvetica][FONT=Arial, Helvetica]
    What tender magical emotions you convey. So beautifully expressed and so sincere. Very touching write, enjoyed it thoroughly :)

    Good Luck Bro/Sis :)
    [/FONT]
    [/FONT]

    Thank you Anji.

    It is not my writing what is touching but the environment i have drag you all to is what touching...

    BTW I am a bro
     
    nwnbs

    Member
    ස්තූතියි මචං..

    මට ජීවිතයෙ ටික කාලයක් ඔයවගේ පරිසරයක ජීවත් වෙන්න පින තිබුනා. මම තාමත් ආසයි ඒ ටික කාලයට... මම හරි ආසයි ඒ හීනය ආයෙමත් දකින්න...
    මම ඔය තරම්ම ගැමි නොවුනත් යම් තරමකට ගැමි කම රැඳුනු ජීවිතයක් ගතකලා කුඩා කාලෙ..
    ඒත් පොත් පත් වලින් ඔය ගැමිකම කියවනකොට පුදුම විදියට ආස හිතෙනව ඒ ජීවිතයට... ඇත්තටම හීනයක්... කවදහරි දකින්න බලං ඉන්න... ඒත් කවදාවත් දකින්න නොලැබෙන...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි ගම අතැර නගරයට ආවත් අපේ හිත හැමතිස්සෙම දුවන්නෙ ගමට
    මොකද නගරයේදී අපි ආගන්තුකයෝ ගානයි

    උපහාසය මුහුවුන අපූරු නිර්මානයක්
    Best Of Luck

    ඇත්තටම ඇත්ත...

    ගමේ තියෙන සාමුහික කම, තමන්ගෙ කම නගරේ නැහැ. අනෙක් එකා මැරුනත් කමක් නැහැ තමන් ගොඩ ගියොත් ඇති... අපි කාටත් ආගන්තුයෝ..

    ස්තූතියි ඔබේ අදහස් වලට...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිත්‍රයා මේක මං තුන් හතර පාරක් කියෙව්වා
    ගමේ අව්‍යජත්වය,සුන්දරත්වය,නිසංසලබව හා නගරයේ බොරුව,කලහකාරීබව හා අවිවේකි බව වර්තමානය තුළින් විනිවිද දැක කළ සුන්දර නිර්මාණයක් , වචන වලට ගලපා පෑන්පහරින් කළ සිනමා කාව්‍යක්

    සුභ පතනවා!! එළකිරි එක්ක හැමදාම ඉන්න වැඩක් ඇති දෙයක් කරන්න :)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම හීනයක්... කවදහරි දකින්න බලං ඉන්න... ඒත් කවදාවත් දකින්න නොලැබෙන...

    අපි හුඟ දෙනෙකුගෙ හදවතේ රැදුනු සිතුවිල්ලක්... දුක්බර...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මිත්‍රයා මේක මං තුන් හතර පාරක් කියෙව්වා
    ගමේ අව්‍යජත්වය,සුන්දරත්වය,නිසංසලබව හා නගරයේ බොරුව,කලහකාරීබව හා අවිවේකි බව වර්තමානය තුළින් විනිවිද දැක කළ සුන්දර නිර්මාණයක් , වචන වලට ගලපා පෑන්පහරින් කළ සිනමා කාව්‍යක්

    සුභ පතනවා!! එළකිරි එක්ක හැමදාම ඉන්න වැඩක් ඇති දෙයක් කරන්න :)

    මෙන්න මගේ මිත්‍රයා.. වීරයා..

    අමිල නැමැති සුන්දර හදවතක් තියෙන මිතුරා නොහිටින්නට මේ නිර්මාණය මේ තරම් හිතට දැනෙන අයුරින් ඉදිරිපත් කරන්න නොහැකි වෙන්න තිබුනා.. උඹට පින් !

    මම එළකිරි එක දාලා යන්නේ නැහැ. මම එළකිරි එකට ණයගැතියි..