Rekiya avastha 50,000 k ahimi venavalu

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
අපෝ උඹ ඒකවත් හරියට දන්නේ නෑ! ඕක ලනුවක් නෙමේ රජකමට කල අපහාසයක් :lol: ඕක කිව්වෙ රොබර්ට් නොක්ස්!!:lol: කිව්වෙ මෙහෙම
"රජකමට මඩ සෝදාගත් ගොවියෙක් ද සුදුසුය" මිනිස්සු ඒක වෙනස් කරලා කියන්නේ

mama danawa රොබර්ට් නොක්ස් kiwe kiyala

mama dan ae waekiya use karana widiya gaena kiwa machan:nerd:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88

කමක් නෑ SF ගැනත් ඕකම සුද්දෙක් ලියනවා ඇති කොහේ හරි කොනක ඉදන් මට දුක ඒක ගැන!
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
http://74.125.153.132/search?q=cach...s.com/2009/12/14/21/&cd=1&hl=si&ct=clnk&gl=lk

ඕං යූ ඇං පියං පොරවල් කරන වැඩ දැන් පොර ඕය ආටිකල් එක අයින් කරන් ඉන්නේ ඔය google cache එකේ තියෙන එක සියල්ලා හොදට බලපං!!! උඹලා දෙන්න හදන්නේ මේ වගේ හරක් රැලකට!! :P සරත් ෆොන්සේකා ඕක වෙනස් කියල කිව්වා විතරයි පොර මේක මකලා දැං තියෙන්නේ google cache එකේ විතරයි!! අපි හරක් නෙමේ :D
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    mey machan siyalldath mewa walata answers denney nathuwa pala yanan epa :rofl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    mey machan siyalldath mewa walata answers denney nathuwa pala yanan epa :rofl:

    ඌ කියන එක මංම කියන්නම් :P ඌ කියන්නෙ "අපි දෙන්නේ සරත්ට, රනිල්ට නෙමේ"
    ඕක තමා පිළිතුර! ඉතින් අපි අපි විසින්ම මේ අයගේ මොළ ගැන දැනගන්න ඕනා :lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඌ කියන එක මංම කියන්නම් :P ඌ කියන්නෙ "අපි දෙන්නේ සරත්ට, රනිල්ට නෙමේ"
    ඕක තමා පිළිතුර! ඉතින් අපි අපි විසින්ම මේ අයගේ මොළ ගැන දැනගන්න ඕනා :lol:

    he he hariyatama hari ooka thaama macho uu kyianney

    pau banz Siyalldath ooka ney banz podi kollonta chandey hambunama wenney
    uda yanawa
    :rofl:
    2012 wala MR aapu gaman karanna ooney 24 ta wadi kattiyata witarak chandey
    danna puluwan wena widiyata haduwanam neethi hari
    ethakotawath munta molley paadila thiyei ney :baffled::shocked:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ඌ කියන එක මංම කියන්නම් :P ඌ කියන්නෙ "අපි දෙන්නේ සරත්ට, රනිල්ට නෙමේ"
    ඕක තමා පිළිතුර! ඉතින් අපි අපි විසින්ම මේ අයගේ මොළ ගැන දැනගන්න ඕනා :lol:

    :yes::yes:;)
    uba hari

    api daena SF`ta Ponil`gen mata waedak nae
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    he he hariyatama hari ooka thaama macho uu kyianney

    pau banz Siyalldath ooka ney banz podi kollonta chandey hambunama wenney
    uda yanawa
    :rofl:
    2012 wala MR aapu gaman karanna ooney 24 ta wadi kattiyata witarak chandey
    danna puluwan wena widiyata haduwanam neethi hari
    ethakotawath munta molley paadila thiyei ney :baffled::shocked:

    යකෝ මට 20යි :lol: එහෙම කියන්න එපා හරිය :P මිනිස්සුන්ගේ මොළ කියන ඒවා මනින්න බෑ වයසින් :D චූ කොල්ලන්ටත් හොද අදහස් එනවා හරිය :P:rofl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    :yes::yes:;)
    uba hari

    api daena SF`ta Ponil`gen mata waedak nae

    ඔය තියෙන්නේ එළම තමා "මෙහෙයුම සූදානම්!" එහෙනම් ඇයි උඹල මහින්දගෙ බල්ලගෙ ඉදන් උං හොරකං කරපුවා කියන්නේ? :P අපි දෙන්නෙත් මහින්දට විතරයි!