ubata ammada ithin



ponnayonege photo danna epa pakayo

ubata ammada ithin
ponnayonege photo danna epa pakayo
umben wadak ahannam umba tharaha wen nadda kiyapan?ponnayonege photo danna epa pakayo
dan meka dapu machan katada kade yanne............
ඉහි ඉහි.... ඕක කඩේ යාමක් නෙමෙයි බන්.....
ජනාධිපති අපේක්ෂකයන්ට නොමිලේ දුරකතන ඇමතුම් කාලයක් හිමිවෙනවා.( රූපවාහිනියෙ කතාකරන්න කාලයක් දෙනව වගේ)
එතකොට ඒ ටයිම් එකෙන් ඔහොම කෝල් එනව...උඹට හෙට අනිද්ද සමහර විට සරත් ෆොන්සේකත් කතා කරයි...
ඉහි ඉහි....
ගෙදර කවුරු හරි රජයේ සේවකයෙක් නම්... බොහෝවිට ඔහොම කෝල් එනව....
රජයේ සේවකයෙක් නොවන අයටත් සමහර වෙලාවට එනව..අහඹුලෙස තෝරාගෙන... ඔයාලගෙ පැත්තෙ ඉන්න මන්ත්රි කෙනෙක් ගෙන් හරි, ටෙලිපෝන් ඩිරෙක්ට්රියෙන් හරි නම්බර් හොයා ගන්නෙ..

