SLT ekath mahindata kade yanawoo

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
machan mama SLT ekata banne mageline eka mama dan aran 1 month withara kaa gawath no eka naha then hw mr.MR ge kattiyata mage no eka>>????
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    SF_Leaflet.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉහි ඉහි.... ඕක කඩේ යාමක් නෙමෙයි බන්.....:lol::lol:
    ජනාධිපති අපේක්ෂකයන්ට නොමිලේ දුරකතන ඇමතුම් කාලයක් හිමිවෙනවා.( රූපවාහිනියෙ කතාකරන්න කාලයක් දෙනව වගේ):)
    එතකොට ඒ ටයිම් එකෙන් ඔහොම කෝල් එනව...උඹට හෙට අනිද්ද සමහර විට සරත් ෆොන්සේකත් කතා කරයි...:)
    ඉහි ඉහි....
    ගෙදර කවුරු හරි රජයේ සේවකයෙක් නම්... බොහෝවිට ඔහොම කෝල් එනව....


    රජයේ සේවකයෙක් නොවන අයටත් සමහර වෙලාවට එනව..අහඹුලෙස තෝරාගෙන... ඔයාලගෙ පැත්තෙ ඉන්න මන්ත්‍රි කෙනෙක් ගෙන් හරි, ටෙලිපෝන් ඩිරෙක්ට්‍රියෙන් හරි නම්බර් හොයා ගන්නෙ..

    ඔව් ඉතිං රූපවාහිනී කාලයත් මහින්දටයි සරත් ටයි සමානවම ලැබෙනවනෙ මේං කියල:lol:
    ඒ වගේම ඇති ඕකත්

    මටනං මහින්දයව එපා උනේ රා‍ජ්‍යදේපල මේ විදියට ගසාකන හින්ද :oo: