mama nodanimi

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දැකිය යුත්තා මෙය දකින්න ඇතැයි ද ඔහුගෙ විචාරය ඔබ හට ලැබෙන්න ඇතැයි ද කියා විශ්වාස කරමි.

    ඉතාමත් ලස්සන අයුරින් පද ගලපා තියෙනවා.. ලස්සන නිර්මාණයක්...
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    දැකිය යුත්තා මෙය දකින්න ඇතැයි ද ඔහුගෙ විචාරය ඔබ හට ලැබෙන්න ඇතැයි ද කියා විශ්වාස කරමි.

    ඉතාමත් ලස්සන අයුරින් පද ගලපා තියෙනවා.. ලස්සන නිර්මාණයක්...

    හ්ම්ම් විචාරය නම් හම්බුනා එත් මන් කවි ලියන්නෙ හිතට එන මන් කැමති දෙවල් මන් කාටවත් අගිල්ල දික් කරන්නෙ නැ එත් සමහර සිතිවිලි එන්නෙ ඇත්ත ජිවිතයෙ සිදුවන සමහර සිදුවිම් නිසා කියලානම් මට දැනිලා හමාරයි
    බොහොම ස්තුතිය් ඔයාගෙ අදහසට. :)


    Lassana nirmanayak...
    lassana lassana hina ahurak ekata ekatu karala liyala tiyanawa :)

    Digatama liyanna sis...

    බොහොම ස්තුතියි සිසි. :)
    :lol::lol::lol::lol::lol:

    damn right...gonna send my girl to you...she knows all those things except the important one...teach her pls.....:lol::lol:
    so give to her. may be she will also write one like this for u :P thanks for the comment :)