අබා රූපවාහිනියේ පෙන්වන්න ජැක්සන් ලක්‍ෂ 50 &#34

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අබා රූපවාහිනියේ පෙන්වන්න ජැක්සන් ලක්‍ෂ 50 &#34

ජැක්සන් ඇන්තනී අධ්‍යක්‍ෂණය කළ “අබා” චිත‍්‍රපටය ලබන ජනවාරි 31 දා රාති‍්‍රයේ රූපවාහිනියෙන් පෙන්වීමේ අයිතිය සඳහා පමණක් ජැක්සන් ඇන්තනීට ලක්‍ෂ 50 ක තරම් මුදලක් ගෙවා ඇතැයි ජාතික රූපවාහිනියේ ආරංචි මාර්ග කියා සිටී. ජැක්සන් ඇන්තනී මීට පෙර ද අබා චිත‍්‍රපටය ලංකාව පුරා පාසල් සිසුන්ට පෙන්වූයේ ජනාධිපති මහින්ද රාජක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ලබා ගත් විශේෂ අවසරයක් මතය.

මෙවර ඔහු රටපුරා පෙන්නා පට්ට ගැසූ අබා, ජාතික රූපවාහිනියෙන් පෙන්වීම සඳහා මහජන මුදලින් ලක්‍ෂ 50 ක් ගෙන ඇත්තේ රාජපක්‍ෂවාදී කලාකරුවන් සමඟ රට පුරා රැස්වීම්වල රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වීමේ පොරොන්දුව මත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

LT

Rupavahiniya madavahiniya padu labana eka pudumayak newei ne
 

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    katha karala wedak nae

    kalaa kaarayagen 90% k witharama inne kaalakanni

    salli denawanam ammawath wikunayi
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    rate ahinsaka mahajanathawage
    badu mudal walin owa karanawanam
    owata sambanda siyalu denatama hena gahanna one me karana aparada walata
    Ehema nowei nam hena gahanna epa
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    jackson ayya, giya irida udema itn awilla kade yanawa butter ganawa , appiriyawe be, thamata molayak thiyenawanang paduwe eka chanda pettiyata danne nethuwa minissu nomaga yawanawa,
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම තමා බං සංවේදී නායකයෝ
    තමන්ට ක්ඩේ යන අය ගැන හරියට හිතනවා:lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෂික්... ඒ වුනාට මාළිගාවක් හදන්න මදිවෙයි නේ:lol:

    හෙහෙ ඒකනෙ
    ඒගොල්ලන්ට Bday party දාන්නත් ලක්ශ 300ක් යන එකේ ඔය සල්ලි වලින් servant ට ගෙවන්නත් මදි වෙයි:lol:


    rate wena wedakata ganda puluwan ape salli walin hithana ekai duka:(

    ඔව් මචං :yes:
    ඒගොල්ලො 100% සර්ව සාධාරනව හම්බු කරන සල්ලි නම්
    ඒ සල්ලි වලින් මොනව කළත් අපිට කමක් නෑ.
    නමුත් ඒගොල්ලො මේ වියදම් කරන්නෙ
    රටේ දියුණුවට යොදන්න තියෙන ,
    රටේ හිඟන්නොත් ඇතුලුව අනික් හැම මනුස්සයම රුපියලකින් හරි ගෙවන බදු සල්ලි වලින් :(
     

    VIDUrUVAN123

    Member
    May 24, 2007
    2,914
    10
    0
    Sri lanka
    machangla

    Aba Laksha 50 kata penwana aka padu nadhdha

    mama hithanne meeta wada ganna tibba

    moko mama JA nam a wage ganakata aba penwanna denne ne
    aduma gane kotiyakwath illanawa

    mokada mama hithana widiyata aka hoda film akak

    mama danne ne okay deshapalana peththaknam mama kiuwe mata hithuna aka gena witharai