යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කදුළු දෑසින්
න යන්න
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැදි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ.....න
යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කදුළු දෑසින්
න යන්න
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැදි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ.....න
දුහුල් මලක මල් පෙත්තකනින්ද නැති රැයේ
සඳ කදුළු මීදුමේ
සැංගිලා හඩන්නේ ඇයිද ?
ද යන්න
දුහුල් මලක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලියුවාවූ මගේ පෙම් පණිවිඩය...ය
katada puluwan mata parana sinduwak hoyala denna..
"Srimathi Thilakarathne" gayana karana " Sande ennam obe lenata " kiyala sinduwak. plz..
යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරන්..
හිඟා කකා කොලපතක් අරන්
ලුණුයි බතුයි කමුකෝ රත්තරන්.... න
නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
දැන් එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා
ර යන්න
ගලන ගගකි ජීවිතේ
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිළෙන සියුමෑලියේ
ඔබය් ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ .... [ග]
ගලන ගගකි ජීවිතේ
දයා ලූ ලෝකයේ..
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ..
"ර" යන්න
රෑ ... දුරු රට මේ .... හිම වරුසා ..... [ස]
දවසක් තියේවී වෙන් වුණ ඔබ මාසුන්දරයි කියා සිතූ සෑම දේ අසුන්දරයි
පාරිශුද්ධ චේතනා
අගත් මුලත් පරාජිතයි
හඩා වැටී විලාප දී
ද යන්න
Old hits thread එකෙන් අහලා බලන්න... හොයලා දේවි. sorry මචන්.මගේ ගාව නම් නැහැ..



දවසක් තියේවී වෙන් වුණ ඔබ මා
නැවතත් මුණ ගැසෙනා
කදුලක් තියේවි මා ලග එදිනේ
ඔබේ නමින් ගලනා....
"න" යන්න
nisansala sadak pathum mal godak..
supembara hadak laga sitha nawathena hadak..
"kaa" yanna
nisansala sadak pathum mal godak..
supembara hadak laga sitha nawathena hadak..
"kaa" yanna
Kirilli ran kirilli nokiya giya piyambala
adare mata na kiya piyambala oba giya.....
"yayanna"
යන්න ඔබ යන්න
ඈත් වෙලා... ඔබ නිසා කදුලැල් සලුනා...
සිහිනයකී... මිරිගුවකී..
පිදූ ආදරේ....
ර යන්න
ran kenden bada athagili ek kala adarayai..
pem rahanin bada sithum wasaga kala adarayai..
"yaa" yanna
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්....
ම යන්න
මී වදයකී ජීවිතේ
මී පැනි පිරීලා ඇතේ..
මත් වීලා ගුම් ගුම් නද දීලා...
ල යන්න
