ඔන්න මමත් ඉන්නවා....![]()


mamath inawa qata baa .......... karane mokda mona uni 1keda kyala kiyana one !!![]()
. දැන් කරන්නේPhD, Physics.... 
එහෙනං ඉතිං බැඳගත්තු බෙරේ ගහන එකයි තියෙන්නෙ
ඕන්න අපි නං නැතෝ![]()




මම කරන ඩිග්රි එක කිව්වාට කමක් නැද්ද මන්දා.....


මම නම් BSc එක ඉවරයි. දැන් කරන්නේPhD, Physics....
ලංකාවෙනම් නෙවෙයි.
කාට හරි postgraduate studies ගැන විස්තරයක් දැනගන්න හරි research paper එකක් download කරගන්න හරි වගේ උදවුවක් ඕනෙ වුනොත් මට PM එකක් දාන්න.....


Ane manda api karapu degree mekata aithida kiyala....![]()


සංසාරෙ ඉපදෙන එල පවක් කියන්නෙ වෙන මොකක්වත් නිසා නෙවෙයි
ආයෙ ඉපදුනාම ආපහු AL වලට Chemistry කරන්න වෙන නිසා![]()

මරු කතාව ඒ ලෙවල් වලට කරන්න පුළුවන් ඒත් එක්සෑම් ලියන එක තම්යි පවසයන්ස්කාරයෝ නැසෙනසුලුයි නේ. ඉක්මනට අදුරගන්න එක කෝකටත් හොදයි
එළ
මොකෝ හදිස්සියෙම උඹට Science කරයොන්ව අඳුනගන්න හිතුනෙ ?![]()


අහිංසා ඔයා?මරු කතාව ඒ ලෙවල් වලට කරන්න පුළුවන් ඒත් එක්සෑම් ලියන එක තම්යි පව











මං නොදන්න උබේ ජාව ඩිග්රියඅහිංසා ඔයා?![]()
මොකද වැඩිපුර පේන්න නැත්තේ

ඕකනේ ඉතින්. හැමතිස්සෙම අපිට කැපිල්ලමයි දාන්නේමං නොදන්න උබේ ජාව ඩිග්රිය![]()


පොඩි ප්රොජෙක්ට් එකක් තියනවා කරලා දෙන්න පුළුවන්ද?ඕකනේ ඉතින්. හැමතිස්සෙම අපිට කැපිල්ලමයි දාන්නේ![]()


Count me in
Following physical Science Degree in University of Jayewardenepura![]()


uba privet campus nedaමාත් ඉන්නවා මගෙනුත් අහන්න එපා මටත් "ප්රයිවට් ඉශූස්" තියනවා

අපෝ පුලුවන්. එනි ටයිම්පොඩි ප්රොජෙක්ට් එකක් තියනවා කරලා දෙන්න පුළුවන්ද?
Java algorithm and data structures







