Science dgree karane kawda ??

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
mamath inawa qata baa .......... karane mokda mona uni 1keda kyala kiyana one !! :cool::cool:

මම නම් BSc එක ඉවරයි:). දැන් කරන්නේPhD, Physics....
ලංකාවෙනම් නෙවෙයි.

කාට හරි postgraduate studies ගැන විස්තරයක් දැනගන්න හරි research paper එකක් download කරගන්න හරි වගේ උදවුවක් ඕනෙ වුනොත් මට PM එකක් දාන්න.....
:)
 

bat2007

Well-known member
  • Oct 16, 2008
    1,398
    143
    63
    Wadduwa
    මම නම් BSc එක ඉවරයි:). දැන් කරන්නේPhD, Physics....
    ලංකාවෙනම් නෙවෙයි.

    කාට හරි postgraduate studies ගැන විස්තරයක් දැනගන්න හරි research paper එකක් download කරගන්න හරි වගේ උදවුවක් ඕනෙ වුනොත් මට PM එකක් දාන්න.....
    :)



    elz elz ..... man nam machn chemistry karane ..... hlp 1k ona unoth aniwa kiyanam !! :cool::cool:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංසාරෙ ඉපදෙන එල පවක් කියන්නෙ වෙන මොකක්වත් නිසා නෙවෙයි
    ආයෙ ඉපදුනාම ආපහු AL වලට Chemistry කරන්න වෙන නිසා:rofl:
    :lol::lol: මරු කතාව ඒ ලෙවල් වලට කරන්න පුළුවන් ඒත් එක්සෑම් ලියන එක තම්යි පව
     
    Jan 24, 2009
    3,532
    130
    0

    එළ :D
    මොකෝ හදිස්සියෙම උඹට Science කරයොන්ව අඳුනගන්න හිතුනෙ ? :)
    සයන්ස්කාරයෝ නැසෙනසුලුයි නේ. ඉක්මනට අදුරගන්න එක කෝකටත් හොදයි:lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මමත් ඉන්නවා. ඒ වුනාට ප්‍රයිවසි ඉශූස් නිසා මම කොහෙද කින්ද මන්ද කියන්නේ නෑ. අවුලක් නෑ නේ:oo::oo: