Science dgree karane kawda ??

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:baffled::baffled: habai macho science canting 1 wada kalata Science degree hamba wenne ne :lol::lol:
:eek:උයා නම් බ්‍රයිට් නේ..ඒත් සෙකියුරිටි වැඩ ටොයිලට් හෝදන වැඩ කරාට හම්බෙන්නෙත් නෑ කියන්නේ සෝ සොරි.කොම් ෆෝර් යූ ටූ..
 

bat2007

Well-known member
  • Oct 16, 2008
    1,398
    143
    63
    Wadduwa
    මමත් ඉන්නවා. ඒ වුනාට ප්‍රයිවසි ඉශූස් නිසා මම කොහෙද කින්ද මන්ද කියන්නේ නෑ. අවුලක් නෑ නේ:oo::oo:


    ela ..... inae koheda kyala one naa

    mokada karana dgree 1k qanam !! :):)

    apitath one unoth udawak gana !!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol: මරු කතාව ඒ ලෙවල් වලට කරන්න පුළුවන් ඒත් එක්සෑම් ලියන එක තම්යි පව
    :yes:
    අපේ සමහරු ඉන්නව කැම්පා ඇවිල්ලත් Chemistry තෝරගන්න අය(වැඩිපුර ඉන්නෙ කෙල්ලො)
    අනේ මන්ද මුං මොලේ උඩද කොහෙද ඉඳගෙන ඉන්නෙ (පුදුමයක් නෑ ඉතිං. කෙල්ලොනෙ :lol:)
    ඇහුවාම physics වකට පළු පතුරු යන්න බණින්නෙ :oo::frown::growl:

    සයන්ස්කාරයෝ නැසෙනසුලුයි නේ. ඉක්මනට අදුරගන්න එක කෝකටත් හොදයි:lol::lol:

    :lol::lol::lol::lol: මැස්සා:P කතාව:lol::lol:

    මාත් ඉන්නවා මගෙනුත් අහන්න එපා මටත් "ප්‍රයිවට් ඉශූස්" තියනවා

    පොහ්:rofl:

    ඔයා දැන්ද දන්නෙ මම ජප්පෙක් කියල :lol: