හමර් එකේ එන නත්තල් සීයා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හමර් එකේ එන නත්තල් සීයා

    I’ve always thought that Santa-Clauses move here and there only with the help of their sledges. as it turned out, I was completely wrong. The following car belongs to a very stylish Santa and his elves look more than promising. The car is equipped with everything even the most demanding Santa needs. This Hummer is a completely red one and i has even a fireplace.

    What a machine!

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇත්තටම මච කසුන් දැන් දැන් නත්තල් උත්සවයටත් ලිංගික මූණුවරක් දෙන්න පටන් අරගෙන නේද ?
    නත්තල් බිකිනි etc :oo: (පුළුවන්නම් මේ ගැනත් කවියක් ලියන්න)
    සමහරුන්ගෙ Siggies ගැන කතා කරල වැඩක් නෑ:oo:

    හැබැයි ඉතිං හමර් බැරින්ම මොකෙන් ඇවිල්ල හරි තෑගි දෙනවනේ :P:lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම මච කසුන් දැන් දැන් නත්තල් උත්සවයටත් ලිංගික මූණුවරක් දෙන්න පටන් අරගෙන නේද ?
    නත්තල් බිකිනි etc :oo: (පුළුවන්නම් මේ ගැනත් කවියක් ලියන්න)
    සමහරුන්ගෙ Siggies ගැන කතා කරල වැඩක් නෑ:oo:

    හැබැයි ඉතිං හමර් බැරින්ම මොකෙන් ඇවිල්ල හරි තෑගි දෙනවනේ :P:lol:

    හැම දේකටම වෙළද වටිනාකමක් දුන්න ලෝකයේ
    මේ වගේ දේවල් අහන්නත් දෙයක්ද
    මෙහෙමත් බේරිලා ඉන්න එක ලොකු දෙයක්
    ශාන්ත නිකලස් තුමා දන්නවා නම් දිපු තෑගි ටිකත් ආයිත් ගන්නවා :lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    naththal seeya newe :no:
    naththal akka.. :D

    :lol::lol::lol: Oya kauru unath kamak nea thagi denawanam neada.. :lol::lol:

    Ela Ela Coolkasun
    11.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    හැම දේකටම වෙළද වටිනාකමක් දුන්න ලෝකයේ
    මේ වගේ දේවල් අහන්නත් දෙයක්ද
    මෙහෙමත් බේරිලා ඉන්න එක ලොකු දෙයක්
    ශාන්ත නිකලස් තුමා දන්නවා නම් දිපු තෑගි ටිකත් ආයිත් ගන්නවා :lol::lol:

    අනික මෙහෙම ගියොත් තෑගි වලට දෙන්න වෙන්නෙ වෙන වෙන දේවල් තමා :oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනික මෙහෙම ගියොත් තෑගි වලට දෙන්න වෙන්නෙ වෙන වෙන දේවල් තමා :oo:

    ඒවත් දෙන්න බැරි කම්ක් නෑ , අපේ රට ඔය වගේ විගඩම් වලින් බේරිලා තියෙන එක ගැන සතුටුයි , හැබියි බටහිරයො කරන හැම දේම අපේ සංස්කෘතියටත් ආවොත් විගඩම් වෙන එක නවත්තන්න බැරි වෙයි