All Political Posters

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    19553_101298593233067_100000587808722_34007_5188655_n.jpg
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Aththatama machan. mama ubala gana sathutu wenawa. Yuddei karapu minissunta, galaweemei hamudawata hondai, ona gonekta puluwan yudda karanna kiyala kiyapu............ayama ada ranaweruwek gei honda kiyanawa. Eka aththatama ratai wasanawak ...........:)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔය පෝස්ටර් මේකෙ විතරක් දාලා ෆෝරම් එකේ අනික් ඒවායේ නොදා ඉන්න බැරිද?ප්ලීස්

    මේකටත් වෙන්නේ අර ඔයා හදපු කුණු බක්කියට වෙච්ච දේ
    මතකද එකට ඇර අනිත් හැම තැනම දාලා තිබුනා නේද
    :lol::rofl:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ඔය පෝස්ටර් මේකෙ විතරක් දාලා ෆෝරම් එකේ අනික් ඒවායේ නොදා ඉන්න බැරිද?ප්ලීස්
    kamathi thnaka dapan mcn.. habai meketh 1 copy 1k dapn ethakota okkotama balaganna lesiii ... siyalu de 1m thanin
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    kamathi thnaka dapan mcn.. habai meketh 1 copy 1k dapn ethakota okkotama balaganna lesiii ... siyalu de 1m thanin
    ඒ වුනාට හැම තැනම ඕවා දැම්මාම කැතයි නේ ..ඕවයේ තියෙන්නේ මඩනේ
    අනික ඡන්දෙ දාන්න 18 වෙච්ච නැති අපිට ඕවා ඕන්නෑ :nerd:
    ඒ හින්දා බලන අයට විතරක් බලා ගන්න මෙතනම දැම්මනම් මරු..අනික 100 දහස් වාරයක් දාන්නත් පුළුවන්
    11.gif
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    mokakk d e kunu bakki cn 1?

    නැ.. කුණු බක්කියක් කිව්වෙ විහිලුවට
    අමිල වෙනම ත්‍රෙඩ් එකක් ඇරිය දේශපාලනය විතරක් කරන්න
    ඒත් එකට වැඩි දෙනෙක් සහායෝගය නැ වගේ
    එකේ අදහස් නොදා එළකිරි ‍එකේ හැම තැනකම දැම්මා..
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    නැ.. කුණු බක්කියක් කිව්වෙ විහිලුවට
    අමිල වෙනම ත්‍රෙඩ් එකක් ඇරිය දේශපාලනය විතරක් කරන්න
    ඒත් එකට වැඩි දෙනෙක් සහායෝගය නැ වගේ
    එකේ අදහස් නොදා එළකිරි ‍එකේ හැම තැනකම දැම්මා..
    haha ape evunta ova therenne naha :P