NFT කියන්නෙ මොකක්ද බන්?
Non Fungible tokensNFT කියන්නෙ මොකක්ද බන්?
Me mokakda bn lankawe site ekakda??
ow ow aluthin un marketplace ekak hadanawa.Me mokakda bn lankawe site ekakda??
Pattane bn.Ethakota nft wallet eka mokakda??oka danne??ow ow aluthin un marketplace ekak hadanawa.
1st nft eka man gaththa $1275 walata
Oya nft eka witharada sell wela thiyenne??Auction ekath iwarada?
thawa deka thunak sell una podi ganan walata. ewa wedak ne. meka thama main focus eka. podi bidding wars deka thunak giya man anthima 10secs waladi wage snipe karaOya nft eka witharada sell wela thiyenne??Auction ekath iwarada?
thawa deka thunak sell una podi ganan walata. ewa wedak ne. meka thama main focus eka. podi bidding wars deka thunak giya man anthima 10secs waladi wage snipe kara
auction eka iwarai
ඕවා පිරමිඩ් scam ලොල්...කාලයක් යද්දී හැමෝටම තේරේවි...
ORN 28$ ඉදලා 5.5$ එවි කියලා හිතුවද? 25$දී පන දාගෙන මිනිසුන්ට උපදෙස් දුන්නා ගනින් කියලා
LUNA 18-20$ ඉදලා 4$ එවි කියලා හිතුවද? පන දාගෙන මිනිසුන්ට උපදෙස් දුන්නා ගනින් කියලා
ගත්ත උන් නම් උගේ හත්මුතු පරම්පරාවම මතක් කරනවා...
දැන් වත් ඔය ගොබ්බ මානසිකත්වය අත හැරලා crypto කියන්නේ මොකද්ද කියලා දැන ගෙන කරොත් ගානක් හොයා ගන්න පුළුවන්..නැත්නම් සේරම ලොස්ට් වෙලා යනකන් දන්නේ වත් නැතුව ඉදිවී...