SF Gotabayata Baninne Ai.

antiLTTE

Member
Apr 28, 2009
268
17
0
යුද්ධය ඉවරවුනාට පස්සේ කොමිස් ගන්ඩ බෑනගේ කොම්පැනියෙන් ගේනනපු කාලතුවක්කු උණ්ඩ 30 000අනවශ්‍ය නිසා ආපසු යවන්ඩ කිව්වේ ගොඨාභය රාජපක්ෂ. ඒ හිතේ අමාරුවට තමා ෆොන්සේකා ගෝඨාභයට බනින්නේ. ඒකනිසා තමා අ‍පේ වීරෝධාර ආරක්ෂක අංශ පාවාදුන්නේ. එදා ඒ අනවශ්‍ය කාලතුවක්කු උණ්ඩ ටික බාරගත්තනම් අදත් ෆොන්සේකා ගොඨාභයට දෙවි කෙනෙක්ට වගේ සලකනවා. එහෙනම් හෙට අනිද්දට කොමිස් ගහගන්ඩ තවත් කාලතුවක්කු උණ්ඩ 30 000 ක් ගෙන්නනවා ෂුවර් එකටම.:lol::lol::lol::lol:

අනේ මේවගේ ද්‍රෝහීයෙක්ට කඩේ යන මෝඩ බූරුවෝ ඉන්නවානේ තවත්.:growl::growl::growl::growl:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කාලතුවක්කු උන්ඩ හරවල යවන කොට උඔ ලග හිටියද ??? :lol::lol::lol:
    යකෝ මෙන රටේද හමුදාපති උන්ඩ ගෙන්වන්නෙ බොට අමු කැවිලද ? :lol::lol::lol::lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ow ne machan ... :D
    melo wedak nathi minihekta chande denna hadana mi harakuth innawane thawath :lol:
    (MR)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කාලතුවක්කු උන්ඩ හරවල යවන කොට උඔ ලග හිටියද ??? :lol::lol::lol:
    යකෝ මෙන රටේද හමුදාපති උන්ඩ ගෙන්වන්නෙ බොට අමු කැවිලද ? :lol::lol::lol::lol:

    mata penne undayak me kollage moletath wedila :lol::lol::lol:
     
    antiLTTE

    Member
    Apr 28, 2009
    268
    17
    0
    කාලතුවක්කු උන්ඩ හරවල යවන කොට උඔ ලග හිටියද ??? :lol::lol::lol:
    යකෝ මෙන රටේද හමුදාපති උන්ඩ ගෙන්වන්නෙ බොට අමු කැවිලද ? :lol::lol::lol::lol:

    උඹ අහසින්ද කඩා පාත්වුනේ.... හමුදාවට ආයුධ ගෙන්නල තියෙන්නේ ෆොන්සේකාගේ බෑනගේ කොමපැනි එකක් හරහා කියලා උඹ දන්නේ නැද්ද???:lol::lol::lol::lol::lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    okkama kana pita :P

    003.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    Yesterday-Hero, Today-Zero, Tomorrow-Minus

    ලංකාවේ ඉන්න මොඩයොන්ට නම් මොහෙම තමයි....මටනම් මහින්ද/සරත්/ගෝටා ඇතුලු හැම දෙනාම මම මැරෙනකම් HERO විතරයි.....
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    ලංකාවේ ඉන්න මොඩයොන්ට නම් මොහෙම තමයි....මටනම් සරත් ඇතුලු හැම දෙනාම මම මැරෙනකම් HERO විතරයි.....

    :lol::lol:
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    උඹ අහසින්ද කඩා පාත්වුනේ.... හමුදාවට ආයුධ ගෙන්නල තියෙන්නේ ෆොන්සේකාගේ බෑනගේ කොමපැනි එකක් හරහා කියලා උඹ දන්නේ නැද්ද???:lol::lol::lol::lol::lol:

    ane yako tho kawada gonata andanda hadanne, oya kathawa dan pacha wela iwarai, tho thama adagena reegathata, dekke nethang hoyala balapang,:shocked: