යුද්ධය ඉවරවුනාට පස්සේ කොමිස් ගන්ඩ බෑනගේ කොම්පැනියෙන් ගේනනපු කාලතුවක්කු උණ්ඩ 30 000අනවශ්‍ය නිසා ආපසු යවන්ඩ කිව්වේ ගොඨාභය රාජපක්ෂ. ඒ හිතේ අමාරුවට තමා ෆොන්සේකා ගෝඨාභයට බනින්නේ. ඒකනිසා තමා අපේ වීරෝධාර ආරක්ෂක අංශ පාවාදුන්නේ. එදා ඒ අනවශ්‍ය කාලතුවක්කු උණ්ඩ ටික බාරගත්තනම් අදත් ෆොන්සේකා ගොඨාභයට දෙවි කෙනෙක්ට වගේ සලකනවා. එහෙනම් හෙට අනිද්දට කොමිස් ගහගන්ඩ තවත් කාලතුවක්කු උණ්ඩ 30 000 ක් ගෙන්නනවා ෂුවර් එකටම.



අනේ මේවගේ ද්රෝහීයෙක්ට කඩේ යන මෝඩ බූරුවෝ ඉන්නවානේ තවත්.







අනේ මේවගේ ද්රෝහීයෙක්ට කඩේ යන මෝඩ බූරුවෝ ඉන්නවානේ තවත්.






