How to look at Criticisms / Praise on Buddha, Dhamma, Sangha...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath Mithurani,

    This is an extract from Brahmajala Sutta, of Digha Nikaya. It shows how one should look at criticisms or praise others make about Buddha, Dhamma, Sangha...

    Aim of this is essentially preventing those following the Path from getting distracted by praise/criticisms...
    Moreover, we can get a cue on how to look at/ respond to criticisims or praise that we get in day-to-day lives...

    brahmajala_extract.jpg

    No wonder a person following the Path develops tolerance to "Ata lo dahama"... :) It is this tolerance that allows one to live a calm, peaceful life even in a turbulant envirnment...

    Here's the reference to the source; Brahmajala Sutta is the first sutta in this volume...

    Digha Nikaya - Silakkandha Vaggo
    index: http://www.gautamabuddha.org/downloads/pdf/thripitaka/Deega_Nikya_1_part_01.pdf
    content: http://www.gautamabuddha.org/downloads/pdf/thripitaka/Deega_Nikya_1_part_02.pdf

    I feel that one should read at least one Sutta from the silakkandha vagga to see how virtuous the Sangha is...
    Supatipanno Bhagavatho Shrawaka Sango...
    Sadhu! Sadhu! Sadhu!

    Theruwan saranai!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොඳ පණිවිඩයක්.

    මේ බුද්ධ වචනයයි.

    පසුගිය කාලෙ නොයෙක් තැන්වල බුදු රජාණන්වහන්සෙගෙ රුව නුසුදුසු තැන්වලට යොදාගැන්ම, අපහාස කිරීම සිදු වුණා. අජාන් බ්‍රහ්මවන්සෝ තෙරුන්වහන්සේ ඔය ගැන කිව්වෙ, අපි කලබල වෙන්න ඕනෙ නෑ; ඒ අය රැස් කරන කර්මවල ප්‍රතිපල ඒ අයට ලැබෙයි; එහෙම හිතල හිත හොඳින් තියා ගන්න කියල. නැත්නම් අපේ හිතේ වෛරයක් ද්වේෂයක් හට ගත්තොත් අපත් අකුසල කර්ම රැස් කරනවා නොදැනුවත්වම.

    පහු ගිය දවසක පෝයට බණ කී හිමිනමක්, ඔය වගේ කවුරුන් හෝ අපහාස කළවිට, ආපසු බැණ නොවැදී හිත හදා ගැනීමට උපකාරී වෙන කවි පදයක් කිව්වා:

    බල්ලා බලුකමට කෑවට මගෙ කකුල
    මං යනවාද කන්නට උගෙ බලු කකුල :D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    :yes::yes: