Kala kalade pala palade..............

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    1946205052images.jpeg

    BAMBA YOUTH DROWNING: SUSPECT DIES IN REMANDDecember 31, 2009 11:04 am
    One of the suspect Police Sergeants Dimuthu Somnas of the alleged Bambalapitiya youth drowning incident has died while in remand custody, Prisons Commissioner V.R. De Silva told Ada Derana. He along with 4 others were initially remanded on October 31, 2009.

    Four suspects who were alleged to be involved in the forced drowning of mentally unstable Balawarnam Sivakumar in the seas off Bambalapitiya on October 29 were further remanded till December 24 by Colombo Fort Magistrate Gihan Pilapitiya on December 18.

    In this case, suspects H.M. Wirendra Weerawardena (Sub Inspector), Nishantha Samarasinghe and Pathiranage Raja are in remand custody in connection with the alleged forced drowning.

    Viewer

    Source : - Ada Derana
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒගොල්ලො දැන් අපායට වෙලා ගිණි තපිනව ඇති:oo:
    Seems like Year 2010 gonna Start with much cleaner :)
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Oka තමයි සිරා සීන් එක..
    මෙ අත්භවය්දීම ඵල දෙන කර්මය පොත කියවලා බලන්න ..මහාචාර්ය නන්දසේන රත්නපාලයගේ

    89 භීශණ කාලේ අහිංසක මිනිස්සු මරපු පොලිස් කාරයො ගොඩකටත් ඔය විදිහට ජීවිතේ අහිමි වුනා මං දැනුවත්වම

    හොදම උදාහරණ ය ලෙනෝරා කියන පොලිස් නිළධාරියා හා එයාගෙ ගැං එක..එයත් එක්ක වැඩ කරපු තවත් එකෙක් මැරුණේ කුණු වෙලා.අනික කකුල් පන නැතිව ඉදලා තුවාලයක් නිසා මළා
     
    • Like
    Reactions: Zeus

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Oka තමයි සිරා සීන් එක..
    මෙ අත්භවය්දීම ඵල දෙන කර්මය පොත කියවලා බලන්න ..මහාචාර්ය නන්දසේන රත්නපාලයගේ

    89 භීශණ කාලේ අහිංසක මිනිස්සු මරපු පොලිස් කාරයො ගොඩකටත් ඔය විදිහට ජීවිතේ අහිමි වුනා මං දැනුවත්වම

    හොදම උදාහරණ ය ලෙනෝරා කියන පොලිස් නිළධාරියා හා එයාගෙ ගැං එක..එයත් එක්ක වැඩ කරපු තවත් එකෙක් මැරුණේ කුණු වෙලා.අනික කකුල් පන නැතිව ඉදලා තුවාලයක් නිසා මළා

    බොහොම වටිනා කියන පොතක් ,භීෂන සමයේ මිනිස්සුන්ව මරපු විදියත් දැන ගන්න පුලුවන් වෙයි....

    කර්මය ඵ්ල දෙන හැටි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Oka තමයි සිරා සීන් එක..
    මෙ අත්භවය්දීම ඵල දෙන කර්මය පොත කියවලා බලන්න ..මහාචාර්ය නන්දසේන රත්නපාලයගේ

    89 භීශණ කාලේ අහිංසක මිනිස්සු මරපු පොලිස් කාරයො ගොඩකටත් ඔය විදිහට ජීවිතේ අහිමි වුනා මං දැනුවත්වම

    හොදම උදාහරණ ය ලෙනෝරා කියන පොලිස් නිළධාරියා හා එයාගෙ ගැං එක..එයත් එක්ක වැඩ කරපු තවත් එකෙක් මැරුණේ කුණු වෙලා.අනික කකුල් පන නැතිව ඉදලා තුවාලයක් නිසා මළා

    ම්ම්ම් තරහ වෙන්න නම් එපා කොටින්ම පුදුම වෙන්නත් එපා :P
    නමුත් මමනං කොටින්ම කර්මය පුනර්භවය ගැන හිතන්නෙ නෑ
    ඒ කියන්නෙ මටනම් ඔය කර්මය පුනර්භවය තිබ්බත් එකයි නැතත් එකයි:oo:

    ඔය වගේ සිදුවන ගොඩක් සිදුවීම් මමනං ගනන් ගන්නෙ අහබූ සිදුවීම් විදියට
    නමුත් සිදුවීම් ගොඩාක් දිහා බැලුවම කර්මය කියල කියන්නත් බැරි කමක් නෑ :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ම්ම්ම් තරහ වෙන්න නම් එපා කොටින්ම පුදුම වෙන්නත් එපා :P
    නමුත් මමනං කොටින්ම කර්මය පුනර්භවය ගැන හිතන්නෙ නෑ
    ඒ කියන්නෙ මටනම් ඔය කර්මය පුනර්භවය තිබ්බත් එකයි නැතත් එකයි:oo:

    ඔය වගේ සිදුවන ගොඩක් සිදුවීම් මමනං ගනන් ගන්නෙ අහබූ සිදුවීම් විදියට
    නමුත් සිදුවීම් ගොඩාක් දිහා බැලුවම කර්මය කියල කියන්නත් බැරි කමක් නෑ :)
    :rolleyes: පුදුම වෙන්නෑ..

    ගොඩක් දේවල් තේරෙන්නෙ කල් ගිහින් :D
    ඔය වයසෙ අවුල..තව අවුරුදු 3 4 කින් වෙනස් වෙයි :P
    එදාට කතා කරමු
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rolleyes: පුදුම වෙන්නෑ..

    ගොඩක් දේවල් තේරෙන්නෙ කල් ගිහින් :D
    ඔය වයසෙ අවුල..තව අවුරුදු 3 4 කින් වෙනස් වෙයි :P
    එදාට කතා කරමු

    මම පුන්චි කාලෙ විශ්වාස කළා:)
    නමුත් දැන් මම හිතන හැටියට නම් ඇහැට පේන දේත් එක්ක deal උනාම හොඳටම් ඇති සහ ඒක ලේසියි.
    අපි මේ භවයෙදිම නිවන් දකින්න තියෙන සම්භාවිතාව ගොඩාක්ම අඩුයි.

    ඒක නිසා අපි නරකින් ඈත්වෙල ඉන්න තාක් කල් පින් පව් තිබ්බත් එකයි නැතත් එකයි :D තියෙනවනං පින් ලැබිච්ච දෙන්. ඉපදෙනවනම් හොඳ තැනක ඉපදිච්ච දෙන් :D මට මොකෝ :P

    I wish I have the wisdom as u did , in 2-3 years අපි එදාට බලමු :D