Oyalatath President gen aluth awurudu suba pathum awada ?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eth samaharunta awith na thaamath. ethakota kaatada yawanne kiyala danne nathuwada msgs yawanne. naththam api gana details eyala gaawa thiyanawada

    මෙහෙමයි සමහර විට sim එක register කරපු කෙනාගෙ වයස බලල වෙන්න ඇති යවන්නෙ
    ඔව් අපි ගැන දන්නෙ නැතුව තමා එවන්නෙ. මොකෝ මහින්ද දන්නවද රෙශාදී බෝනික්කි ගැන ? :P

    අනික හැමෝටම එක පාරට sms යවන්කොට server overload වෙන නිසා ටික ටික තමයි යවන්නෙ
    මොකද මහින්දයගෙ sms යවන අතරෙදි customers ලගෙ smsසුත් යවන්න ඕන නේ ? :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    awa machan matath
    ape ofiz 1 wenama floor 1k president aragena thiyanawa
    ethanata campus student lawa genath president ge campaign 1k karanawa
    call centre 1,lankawe landline walata call karala president ge election msg 1k ahanna denawa
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    awa machan matath
    ape ofiz 1 wenama floor 1k president aragena thiyanawa
    ethanata campus student lawa genath president ge campaign 1k karanawa
    call centre 1,lankawe landline walata call karala president ge election msg 1k ahanna denawa

    Apita oya call ekata answer karanna barida? Mata tiyenewa tikak kiyanna :oo:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මෙහෙමයි සමහර විට sim එක register කරපු කෙනාගෙ වයස බලල වෙන්න ඇති යවන්නෙ
    ඔව් අපි ගැන දන්නෙ නැතුව තමා එවන්නෙ. මොකෝ මහින්ද දන්නවද රෙශාදී බෝනික්කි ගැන ? :P

    අනික හැමෝටම එක පාරට sms යවන්කොට server overload වෙන නිසා ටික ටික තමයි යවන්නෙ
    මොකද මහින්දයගෙ sms යවන අතරෙදි customers ලගෙ smsසුත් යවන්න ඕන නේ ? :)
    ehema one one widiyata dan private companies paavichchi karannath puluwanda. hari nam ape no.s walata mehema msgs ewanna denna bane. landlines walata nam kamak na kiyamu. eth mobile ekata???:oo:
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    AROOO KIYANNE AWURUDDAMA IWARAI KIYALA
    MR GE SMS EKA NISA

    Aru newey ban mama kiyanne

    iye re Sirasa TV eke film eka balan iddi 12 weddima muge muspenthu muna dagena uge paniwide kiyewwa. apoy mama ammata thaththatawath wadinna kalin eka dekke. iwaray mulu auruddama hariyata 12ta uge munane dakke. ohoma ekak dananwanam ara ape gewal gaawa innawa pissek mala peretha wesen anna u diha balanawa mama :(:(:(:(:(:(:frown::frown::frown:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ehema one one widiyata dan private companies paavichchi karannath puluwanda. hari nam ape no.s walata mehema msgs ewanna denna bane. landlines walata nam kamak na kiyamu. eth mobile ekata???:oo:
    na machan ape management 1 cheif mahindage athakoluwak
    miniha thamai wade organize karanne:lol::lol::lol::lol::lol::lol::lol:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ape gedarata call kala
    "athigaru janadipathithumagen paniwidayak tynawa ahanna oneda" kyla ahala
    amma "na one na" kyla call1 cut karala:rofl:
     
    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    2010 නව වසරේ අපේ පැතුම! මුළු රටම එක හඬින් ඉල්ලන "යහ පාලනයක්" වෙනුවෙන් විශ්වාසනීය වෙනසක්

    2001-greeting.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට තාම ආවෙ නෑනෙ... යකෝ අපි රජතුමාට මෙච්චර කඩේ යනවා ඒත් අපිට මැසේජ් එකක් ආවෙ නෑනෙ..:P

    ඩයලොග් වලට විතරයි දැනට එන්නේ මගේ හිතේ.......!! :yes: :growl: :angry: