watch ur language bro , kiyana deyak ube original ID eken awit kiyapan .
Thatz the way I thought!
Finally we think alike at least in this issue![]()


samaharavta SFge kale yuda hamudawa wenuwen weapons gatte na kyla adahas kalada dan na
guwan hamudawa saha navka hamudawa adala nane etakota







Machan Multibarrel aluthen genawada lankawata?නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට![]()

Hehe where else I did go wrong according to ur philosophy ?
නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට![]()

Multi barrel rocket launchers da? wow I love them..hey bro ewa aluthin genawada???Machan Multibarrel aluthen genawada lankawata?
Parana ewa neda genawe or dunnne?

නෑ බං එයා ඇත්තටම අදහස් කළෙ එහෙම දෙයක් නම් ඒක වැරදියි මොකද
multibarrel වගේ weapon ගොඩක් ගෙනාව අපේ රටට![]()
eka thamai ban. math denaganna ehewwe? e dawaswala news papers wala dekka widiyata mata mathaka used ewwa genawa kiyalai. ekai man ehewwe aluthen genawada kiyala.ඇයි බං ඒ කාලෙ multibarrel ආනයනය කරනකොට ඒ රටවල් වල ඉන්න කොටි හිතවාදීන් ඒකෙ ක්‍රියා කරවන කොටස් වලට හානි කරල එක එක විකාර හිටං කරල තිබ්බෙ නේද ?
නමුත් මේ ගැන කියන්න මට හරි හමං source එකක් නෑ ඒක මම පිළිගන්නවා![]()
ඕඩර් කරාට ගත්තේ කිංගේ ආණ්ඩුව නේ, ඕන නම් ඕර්ඩරේ කැන්සල් කරලා නිකන් ඉන්න තිබුනා. මල්ටිබැරල් විදින වාහනේ තිබුනට වැඩක් නෑ නේ විදින්න ඕන මල්ටි බැරල් රොකට් ටික නැත්නම්. අවශ්ය දේවල අවශ්ය වෙලාවට අවශ්ය ප්‍රමාණයෙන් සපයපු නිසා තමයි යුද්දේ දින්නේ.=>Machan Army eke 50 weni sanwathsareta print karapu pothak thiyanawa..
Uba eka aran kiyapan..
Eke thiyanawa hamudawata eweddi thibba weapons ...
Me uddedith wadiyama pawichchi une ewa thama kiyala ubata penei...
=>Mig gana kiyanawa nam ewa order karala thiyenne chandrika precident kale..
Eth ewa genawe President Mahinda Rajapakshe ge kale.
=>Uba army eke 60 weni exibition ekata giya nam dakinna athine udde pawichchi karapu ayuda okkoma ekata genath thibba...
Ewa lankawata genapu awuru ganath eyala kiuwa, e ayuda barawa hitapu aya...
Okkoma wage genath thiyenne chandrika precident kale..
Ekai attha kathawa...
Hebei kawru monawa kiuwath udde credit eka hamotama aithi..
Eka Genaral Sarath Fonseka gewath President Mahinda Rajapakshe wath thaniyama karapu deyak newei...
Samoohika uthsahayaka prathipalayak...
Ada api bayak sakak nethuwa bus ekak yanne,
ultimately meka ape rata kiyala baya nathuwa kiyanna puluwan thathwayak athikare e dennagema kapaweema nisa..
Api kata chande dunnath , Kawru dinuwath Kawru paradunath E denna rata wenuwen karapu kapakirima amathaka karanna hodana...
Mahinda Rajapaksha saha Gen. Sarath Fonseka kiyana dennama ape kale weera wara waru..
මගේ අදහස මෙච්චරයි මචංලා, යුද්දෙට පරණ ආයුධත් පාවිච්චි කළා. අළුතෙන් ඒවත් ගෙනාවා. නාවික හමුදාව, ගුවන් හමුදාවටත් අළුතෙන් අවි ආයුධ ගෙනාවා. SF යුද්දෙ තියෙන කාලෙදී කිව්වා එයා හමුදාව භාර ගන්නකොට සමහර නිලධාරීන්ට හරිහමන් යුනිෆෝම් එකක් වත් නෑ කියලා. SF දැන් හුගක් බල තණ්හාවෙන් ඉන්න බව බලන් ඉන්න ඕන කෙනෙක්ට පේනවා. MR සහ බැසිල් සල්ලි වංචා කළ බව ඇත්ත. නමුත් එහෙම කළත් උතුරේ සංවර්ධනය නැවතුනේ නෑ. මම ළගදී ගියා මන්නාරමටයි මඩු වලටයි. ඒ පැත්තේ පාරවල් එහෙම නියමයි(විශේෂයෙන් මඩු වල). SF මීළග ජනාධිපති උනාම එයා තමන්ට පමණයි කරගන්නේ. බල තණ්හාවෙන් එන මනුස්සයෙක්ට බලය ලැබුනාම තමන්ව control කරගන්න බැරි වෙනවා. ඒ කතාවට හුගක් අය එකග නොවේවි. මම දන්නවා. නමුත් ඒක තමා ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න 2005 ජනාධිපතිවරණයේදී රනිල් දින්නා නම් SF කොහේද කියලා. SF මේ තැනට ගෙනාපු එකට වත් එයාට MR ට කළගුණ සළකන්න බැරිවුනා. ඇයි ? එයාගේ අධික බල තණ්හාව. SF මේ කියන කතා වලට ඕන මනුස්සයෙක්ට තේරෙනවා විකාර කියලා. ඔයගොල්ලොන්ගේ ගෙදර අය MR ට හරි SF ට හරි ඡන්දය දේවි. ඒගොල්ලෝ නෙමෙයි තමන් බුද්ධියෙන් හිතලා බලන්න තමන්ගේ ඡන්දය දෙන්න ඕනෙ කාටද කියලා. ගෙදර අය කියපු පලියට නෙමෙයි. මම ඡන්දය මුලින්ම දෙන්නේ මේ පාර. මගේ ඡන්දය මහින්දට තමා. ඒක මම හිතලා ගත්ත තීරණයක්.
තව දෙයක් කියන්න ඕනේ. මේ ගැනත් පොඩ්ඩක් හැමෝම කියවලා බලන්න.
http://www.asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready



