අනේ~අපොයි

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ඡන්දය අත ලගයි
ඔබේ තීරණය කාටද?

සේනාධිනායක මමයි..
සංවර්ධනයේ දැක්ම මගෙයි..
මතකයිනේ....
පළාත් සභා අපි දිනපු හැටි...

අනෙක් පසින්,

යුද්ධය කලේ මමයි..
පිවිතුරු හංසයා මගේ ලකුනයි..
විධායකය නැත්තටම නැති කරමි..

සැමගෙන්....
මෙවැනි බයිලා ගනනාවක්...
අනේ අපොයි මේ රටේ තාරුණ්‍යය..
ඡන්දය ඇතත්...නැතත්...
එක රැල්ලට කඩේ දුවයි...

අවවාදයයි.....
ජීවිතය ජයගැනීමේ සංග්‍රාමයේ සිටින්නේ..
ඔබේ වීරයා නොවන බව අවදියෙන්.......
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Aney ban apey EK ekith innawa oya pissu ballonta kadey yana ewun tiakak..meyala dhakkama dhukath hithenawa..kawru aawath enney thamagey malla purawaganna misak..apita sewaya karanna newei.api dhuk widhala thami apey wiyadha piyawaganney ..eey madhiwata politikkongey remote ekata api helicopter wagey eyala aarthikaya harawana patthata api dhuwanna oaa,,aney lankaawey mey politikkonta mutti allana janathaawa innkam eyalata hodhai..:no:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
20235_102325103129627_100000564129054_61125_559703_n.jpg


කරුනාකර කවි Thread එක අස්සටත් ඡන්දය ගේන්න එපා :oo:

ඒක ඉල්ලීමක්

Please
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තාරුණ්‍යයේ හෙට ගැන අවධානයෙන් සිටින නිර්මානකරුවෙක් වශයෙන් ඔබගේ මේ නිර්මානයත් මා අගය කරනවා..

සිහින ලෝකවල සැරි සරනවාට වඩා දෙඇස් විවර කොට අප අවට ඇති ලොව දෙස විමසුමින් සිටීමයි අපි කල යුත්තේ..

මල්ලිට ජය...
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම මචන්

    ඔය කවුරුවත් තමන්ගෙ වීරයා වෙන්නෙ නැහැ.....

    මට නම් හිතෙන්නෙ තාරුණ්්‍යය කඩේ යන්නෙ ආතල් එකට