aiyoo mata meka miss wunaa...meke video eka balanna thanak nadda??
heta youtube eka search 1k danna
aiyoo mata meka miss wunaa...meke video eka balanna thanak nadda??
heta youtube eka search 1k danna
රංජන් දේශපාලනයෙන් හුගක් ඉදිරියට ගිහිල්ලා නේද
මට නම් විජේ කුමාරතුංගවමයි මතක් වෙන්නේ
රටට සේවයක් කරන්න පුලුවන් කළාකාරයෙක් තමයි රංජන් රාමනායක
හ්ම්ම්..ඔව් දැන් කතා බහෙන් උනත් සෑහෙන්න පරිණත බවක් පේනවා..
වෙන උදවිය වගේ ජරා මඩ දේශපාලනයක් නෑ...
දේශපාලනේට එන හමෝම අන්තිමට වැටෙන කුනු වලට නොවැටී ඉස්සරහට ගියොත් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් වෙයි...
ඔව් සල්ලි වලට තන්හා නොවි ඉදිරියට ගියොත් හරි
maxxa machan ranga ge prashana wala ta someta aduna machan






Soome yuddhe gena katha karala
Anthimata oppu une
Mahindata nemeyi Sarathta ona widiyatayi yuddhe kale kiyala.