Ada Sirase "SATANA" kalakaruwan samaga (Den Balanna)

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    රංජන් දේශපාලනයෙන් හුගක් ඉදිරියට ගිහිල්ලා නේද
    මට නම් වි‍ජේ කුමාරතුංගවමයි මතක් වෙන්නේ
    රටට සේවයක් කරන්න පුලුවන් කළාකාරයෙක් තමයි රං‍ජන් රාමනායක

    හ්ම්ම්..ඔව් දැන් කතා බහෙන් උනත් සෑහෙන්න පරිණත බවක් පේනවා..
    වෙන උදවිය වගේ ජරා මඩ දේශපාලනයක් නෑ...
    දේශපාලනේට එන හමෝම අන්තිමට වැටෙන කුනු වලට නොවැටී ඉස්සරහට ගියොත් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් වෙයි...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හ්ම්ම්..ඔව් දැන් කතා බහෙන් උනත් සෑහෙන්න පරිණත බවක් පේනවා..
    වෙන උදවිය වගේ ජරා මඩ දේශපාලනයක් නෑ...
    දේශපාලනේට එන හමෝම අන්තිමට වැටෙන කුනු වලට නොවැටී ඉස්සරහට ගියොත් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් වෙයි...

    :yes:ඔව් සල්ලි වලට තන්හා නොවි ඉදිරියට ගියොත් හරි:yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Pmedia.jpg