OOPSSS..................... kana palenna gahuwa wage wadinawa samaharunta
Ehenam smawa ganna wenawa mata.


OOPSSS..................... kana palenna gahuwa wage wadinawa samaharunta



පට්ට.
මුලින් හිනා වෙලා පස්සේ හිතන්න ඉඩ දෙන එකක්. ඇත්ත කතාව. කෝ අපේ කෙල්ලෝ ටික. මේක කියවන්න. කුණුහරුප කියන්නෙ නැතිව හිතට දාගන්න.
මින්දදගෙ කතාව හරි. උඹ තමා මෙතන රැඩිකල්ම කවියා. මගේ අවංක සුභ පැතුම්
ඔන්න Rep දුන්නා.
අවිවාදයෙන්ම එලකිරි කවි මඩුවේ සිටින රැඩිකල්ම කවියා ඔබය. ඔබගේ පනිවිඩය අප හට ලබා දෙන්නට ඔබ යොදා ගන්නා ක්රම වෙනස් ය. සුබ පැතුම් !




)මරේ මරු අර්ථයක් තියෙන්නෙ මචන්
හැබැයි ප්රශ්නෙ කෙල්ලොන්ට කෝණ මානේ හරි තියෙනව කොල්ලන්ගෙ ආදරේ මනින්න පාවිච්චි කරන්න
ඒ උනාට අහින්සක කොල්ලන්ට මොකක්ද තියෙන්නෙ ඒ වගේ මිනුම් උපකරණයකට???
(මීටර් කොදුව කියල මිනී මරන්න නම් හදන්න එපා![]()
)



Ammata siri umbana marai banz elakiri niyamai ohoma yan ohoma yan
