Kanthawanta Pamanai....

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පට්ට.
    මුලින් හිනා වෙලා පස්සේ හිතන්න ඉඩ දෙන එකක්. ඇත්ත කතාව. කෝ අපේ කෙල්ලෝ ටික. මේක කියවන්න. කුණුහරුප කියන්නෙ නැතිව හිතට දාගන්න.

    මින්දදගෙ කතාව හරි. උඹ තමා මෙතන රැඩිකල්ම කවියා. මගේ අවංක සුභ පැතුම්
    :)
    ඔන්න Rep දුන්නා.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පට්ට.
    මුලින් හිනා වෙලා පස්සේ හිතන්න ඉඩ දෙන එකක්. ඇත්ත කතාව. කෝ අපේ කෙල්ලෝ ටික. මේක කියවන්න. කුණුහරුප කියන්නෙ නැතිව හිතට දාගන්න.

    මින්දදගෙ කතාව හරි. උඹ තමා මෙතන රැඩිකල්ම කවියා. මගේ අවංක සුභ පැතුම්:)
    ඔන්න Rep දුන්නා.

    Girlsla kauruth mekata rep ne banz...hah ha ubata jaya saho.....
     
    nwnbs

    Member
    අවිවාදයෙන්ම එලකිරි කවි මඩුවේ සිටින රැඩිකල්ම කවියා ඔබය. ඔබගේ පනිවිඩය අප හට ලබා දෙන්නට ඔබ යොදා ගන්නා ක්‍රම වෙනස් ය. සුබ පැතුම් !
    :yes::yes::yes:
    නියමයි යාළුවා... දිගටම ලියමු...:)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මරේ මරු අර්ථයක් තියෙන්නෙ මචන්
    හැබැයි ප්‍රශ්නෙ කෙල්ලොන්ට කෝණ මානේ හරි තියෙනව කොල්ලන්ගෙ ආදරේ මනින්න පාවිච්චි කරන්න
    ඒ උනාට අහින්සක කොල්ලන්ට මොකක්ද තියෙන්නෙ ඒ වගේ මිනුම් උපකරණයකට???

    (මීටර් කොදුව කියල මිනී මරන්න නම් හදන්න එපා :p :P )
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මරේ මරු අර්ථයක් තියෙන්නෙ මචන්
    හැබැයි ප්‍රශ්නෙ කෙල්ලොන්ට කෝණ මානේ හරි තියෙනව කොල්ලන්ගෙ ආදරේ මනින්න පාවිච්චි කරන්න
    ඒ උනාට අහින්සක කොල්ලන්ට මොකක්ද තියෙන්නෙ ඒ වගේ මිනුම් උපකරණයකට???

    (මීටර් කොදුව කියල මිනී මරන්න නම් හදන්න එපා :p :P )

    Hah ha patta katawa banz....:lol::lol::lol: