Ai Ela Kiri Ekay Godak Un SF ta Kamathi

neonad

Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    SF ta wadida aduda kiyalala mama hariyata danney naha
    aaka kawadawath hariyata calculate karanna baha
    balapan dan kochchara fake ids thiyenawada
    ehenam mehema karnana ooney
    vote karpau kattiya kauda kiyala balanna puluwan wenna oona
    ehema ekakwath elakiri naha ney

    ME inne ape panchaz kolla!!! Ela ela..MAhinda thama aniwa dinane!! :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමේදී විමසිලිමත් වන්න
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ගම්වල ඉන්න ගොඩයෝ තමයි මහින්දට ආසා.

    money tiyana hoda wadagath minussu. khomath sf.mr chande denne kuddu.bebaddo.

    GAME GODE INNA UNTA THERENAWADA BAN MELO RAHAK?? EDA WELA HOYAGENA KASIPPUKAALAK HAMBUNANAM UNTA WENA MUKUTH ONENHA. THEL MILEN UNTA WEDAK NHA 4N BILL WEDI UNATA EWA WEDAK NHA LIGHT BILL WALIN WATHURA BILL WALIN WEDAK NHA. MAN ANATHWATH DEKALA THIYANAWA OYA HADUNWA DEEPU JATHIYE AYAGE LIGHT BILLS WATHURA BILLS 500RS PANINNETH GODAK KALATHURAKIN. NAMUTH ITA WEDIYA E BARA DANENA AYA INNAWA LANKAWE. MAN E DE KEEWE MAN BANK EKAKA BILL SECTION EKE HITAPU KENEK NISAY.

    මේ වගේ පටු අදහස් තියෙන අය මෙතන ඉන්නව ඇති කියල මම හිතුවෙ නෑ.
    මම හමුදා රෝහලේ සේවය කරල තියෙනවා; යුද සමයේ සහ ඊනියා සටන් විරාම කාලවලදී ජයග්‍රහණය ශ්‍රී ලංකා සමග එකතු වෙලා සෞඛ්‍ය සේවා පිණිස එවකට මායිම් ගම්මාන ලෙස හැදින්වූ ගම් දනවු කරා ගිහින් තියෙනවා. මගේ නෑදෑයින්, මිතුරන් හමුදාවේ සිටිනවා.

    ගම්වල ඉන්නෙ ගොඩයින්, මෙලෝ රහක් නැතිවුන්, මොළේ නැතිවුන්, කසිප්පු කාලක් ඇර වෙන මුකුත් ඕනෙ නැති එවුන්, නොවැදගත් මිනිසුන් කියලා අපහාස කරන සොහොයුරන් දන්නවද හමුදාවෙ සෙබලුන් වැඩි දෙනෙක් ගම්වල දුප්පත් පවුල්වල ළමයින් බව? නගරවල පාසල්වල උගත් තරුණයන්ටනම් බොහෝවිට නිලධාරී තනතුරු ලැබෙනවා. එහෙම නැතුව නගරයේ තරුණයින් හමුදාවට යන්නෙ බොහොම කලාතුරකින්. නමුත් අපේ හමුදාවෙ බහුතරය ගම්වල දුප්පත් පවුල්වල ළමයින්. බොහෝවිට ඔවුන් තමයි පවුලෙ රැකියාවක් කරන එකම කෙනා. පවුලට ගෙයක් දොරක් හදා ගන්න ලැබෙන්නෙ, බාල සොයුරු සොයුරියන්ට ඉගෙන ගන්න ලැබෙන්නෙ, වයසක මවුපියන්ට බෙහෙත් හේත් ගන්න ලැබෙන්නෙ මේ හමුදාවෙ සෙබලුන් නිසා.

    රට බේරා දුන්නෙ මේ අය. අමතක කරන්න එපා. ඔබට අනිවාර්ය යුද සේවයට යන්න කිව්වොත් මොකද හිතන්නෙ? මෙතන මේ කෑ ගහන අයගෙන් 18 ට වැඩි අය කී දෙනෙක් හමුදාවෙ රැකියාවකට යන්න කැමැත්තෙන් හිටියද යුද සමයේ? නමුත් මේ තරුණයින් කැමැත්තෙන් හමුදාවට ගියා. ඔවුන්ගෙ අත පය තමයි කැඩුණේ. සෙබලුන් ඉන්නේ ඉදිරියෙන්මයි. ඒ නිසා නිලධාරීන්ට වඩා හානි සිදි වෙන්නෙ, මැරෙන්නෙ සෙබලුන්.

    ඔබ අපහාස කරන්නෙ ඔවුන්ටයි. ඒ දරුවන්ගෙ මවුපියන්ටයි.

    නොවැදගත් මිනිසුන්??
    මෙලෝ රහක් නැති උන්??


    Oken Theruma Mokaktha kiyala dannawada?
    UNP aanduwak aawoth kawathath minussunta jeewath wenna kramayak hethenawa.hema ekage athema salli thiyenawa. vena mona aanduwak aawath rate salli janathawage salli un kanawa naasthi karanawa ey hinda minussu kawathath thuppath.

    ey hinda unbala Thuppath kamin midenna nam UNP crew ekata chande daapalla ethakota apita puluwan Gamatath internet geniyanna.

    UNP ආණ්ඩුවක් තිබුණා නේද 17 අවුරුද්දක් තිස්සෙ? මොකද වුණේ?

    හම්බ කරන මිනිහට හම්බ කරන්න ලැබෙනවා UNP ආණ්ඩු යටතේ. නමුත් ජාතියක් වශයෙන් දුප්පත්කම වැඩි වෙනවා මිස අඩු වෙන්නෙ නෑ. නගරවල ඉන්න අයට බිස්නස් තියෙනවා; රැකියා තියෙනවා. ඒ අයට හම්බ කර ගන්න පුලුවන් UNP එකේ ධනපති අර්ථ ක්‍රමය යටතේ. නමුත් දුප්පතා පෙළෙනවා වැඩියි. 77න් පසු විවෘත ආර්තිකය නිසා බඩු ආ එක ඇත්ත. නමුත් ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි තියෙනවද? ගොවීන්ට මොකද වුණේ? ඔවුන්ගෙ අස්වැන්න විකුණ ගන්න ක්‍රමයක් නැති වුණා. දේශීය නිෂ්පාදන කඩා වැටුණා. බටහිරට ආවඩන, පුහු ආටෝපයට යට වුණ, බල්ලො මරා හරි සල්ලි හම්බ කරන රටක් ඇති වුණා.
    ඇති නැති පරතරය වැඩිම රටවල් අතරින් එකක් බවට ලංකාව පත් වුණා.
    දුප්පත්කම නැති කරන්නනම් හැම කෙනෙකුටම සමාන අවස්තා තියෙන්න ඕනෙ. හැම කෙනෙකුගෙම ජීවිත පහසු වෙන්න ඕනෙ.
    මුදල් තියෙන අයට රජයේ සේවා නැති වුණාට ලොකු පාඩුවක් නැහැ. නමුත් දුප්පතාට නොමිළේ බෙහෙත් ලැබීම, අධ්‍යාපනය ලැබීම ගොඩක් වටිනවා. UNP ආණ්ඩු රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමට උනන්දු බව රහසක් නොවෙයි.
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    LANKAWAY INTERNET THIYENAY GODAK
    MIDDLE CLASS OR UPPERCLASS UNTAI.

    LANKAWAY MIDDLE/ UPPSER CLASS oR PITA RATA INNA AYA GODAK WELAWETA SUPPORT KARANNAY UNP EKATA.
    SO ELA KIRI YANU INTERNET THIYENA KATIYA MOSTLY SUPPORT UNP AND THE CREW.

    ETH VILLAGES WELA INNA SAMANYA JANAYA GE VOTE EKKA ELA KIRI WELA
    PENNAY NAHA.

    SAMANYA JANAYA SUPPORT KARANAY MAHINDATAI

    ONNA MAMA KIUWA>> MAY PARA PRESIDENT EKKA DINANNAY, HIS
    Excellency
    MAHINDA RAJAPAKSHAI :yes:

    I BET THIS>> MAHINDA PRESIDENT UNNA KIYALA 2010 Anounce Kala ma May post ekka Oyalata ayemath Dakinna Puluwan Wenawa! I BET.
    Ethakota RANIL TA Support karapu unta Andannai Wennay:)



    Menna Mahinda Chintanaya kiyewwa nati tawa kenek....Ai MR hama kenektama Computers, Network connection denawa kiuwa neda...?
    Ai danne na tama denna bari une....?:lol::lol::lol:
    Oyalama kiyana widiyata MR mukuth karala nane....