SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0

දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම්
සවන බිහිරි නැතිනම් ....


දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරේ පාපේ....


සියල්ල ලෝකෝ වැනසී යයි.
දිරා ජරාවට යයි....


බුදු දහමෙන් තොර සැපක් නැතේ....
පරම සුවය ඒකයි....




ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ

සුජාතා අත්තනායක / නාරද දිසාසේකර

Lassana Semade Mohothaka Suwade
Sujatha Aththanayaka / Narada Disasekara





(රූපං ජීරතී මජ්ජානං නාම ගොත්තං නජීරතී )


1zbtnie.jpg

සඳුන්ගේ ආදරණීය අත්තම්මට නිවන් සුව ලැබේවා...!!!



මෙහි මුල් චිත්‍රපටි ගීතය නාරද සමඟ ගායනා කලේ ජීවරානි කුරුකුලසූරිය
 

shani26

Member
Oct 22, 2006
567
35
0
ඔබව ඉතා ආදරයෙන් පිලිගන්නවා අපේ මේ සිංදූ මහගෙදරට..

බොහෝම ස්තුතියි මේ ලස්සන ගිත කිපය අපට ලබා දුන්නාට..

දිගටම අපිත් එක්ක ඉන්න..ඔබට ජය..

godak isthuthi me piliganeemata :D
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණ සුවඳ මලේ....

    ඔබට ලංවී සිටින කල්හී
    ලෝ‍කෙම මා තුරුලේ

    ඔබගේ ලොවෙහි පායන හිරු වී
    මම එමි සියළු කල්හි

    රැයම ගෙවුනලු උදය එනවලු
    අපට නෑ දැනුනේ......

    මේ සීත සුව දෙන රැයේ... පිපුණ සුවඳ මලේ...
    ආදරණීය ජෝති / රංජනී පෙරේරා


    Me Seetha Suwa dena Reye
    H.R. Jothipala & Ranjani Perera
    Mama me geethaya gaththa. Suranga malliyata godak pin.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මෙහි මුල් චිත්‍රපටි ගීතය නාරද සමඟ ගායනා කලේ ජීවරානි කුරුකුලසූරිය

    බොහෝම ස්තුතියි දැනුවත් කළාට.
    මුල් ගීතයත් හොයගන්න පුළුවන් නම් හරිම වටිනවා...
     
    Status
    Not open for further replies.