දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම්
සවන බිහිරි නැතිනම් ....
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරේ පාපේ....
සියල්ල ලෝකෝ වැනසී යයි.
දිරා ජරාවට යයි....
බුදු දහමෙන් තොර සැපක් නැතේ....
පරම සුවය ඒකයි....
ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
සුජාතා අත්තනායක / නාරද දිසාසේකර
Lassana Semade Mohothaka Suwade
Sujatha Aththanayaka / Narada Disasekara
![]()
(රූපං ජීරතී මජ්ජානං නාම ගොත්තං නජීරතී )
![]()
සඳුන්ගේ ආදරණීය අත්තම්මට නිවන් සුව ලැබේවා...!!!
මෙහි මුල් චිත්රපටි ගීතය නාරද සමඟ ගායනා කලේ ජීවරානි කුරුකුලසූරිය


