අවිස්සාවේල්ල නගරාධිපති සිරිකොතට හූ කියය&
අවිස්සාවේල්ල නගරාධිපති සිරිකොතට හූ කියයි
[Jan 06 2010]
සරත් ෆොන්සේකා මහතාගේ අවිස්සාවේල්ලේ පැවැත්වීමට නියමිත ජන රැළියේ සංවිධාන කටයුතු නිරීක්ෂණය සඳහා සිරිකොතින් පැමිණි නියෝජිතයින්ට අවිස්සාවේල්ල නගරාධිපති ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පිරිසක් විසින් හූ කියා දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වේ.