මාමාගෙ advertesement කෙරුවාව

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාමාගෙ advertesement කෙරුවාව

    මෙන්න රජතුමාගෙගෙ තවත් වැ‍ඩක් !!!
    මෙයා www.w3school.com කියන learning materials , tutorials නොමිලේ දෙන්න ප්‍රසිද්ධ dutch web site එකකත් එයාගෙ bannerි එක දාල මූට පිස්සුද අම්මපා ඒ site එක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධත් නෑ
    normal web users ල නම් කීයටවත් ඒකට යන්නෙත් නෑ හුගක්ම use කරන්නෙ IT students ල විතරයි
    එහෙම site එකක add එකක් දාන්න කීයක් වියදම් කරන්න ඇද්ද ?
    මේව කාගෙ සල්ලිද?
    දෙයියනේ මුන්ට හෙන ගහන්න ඕනෙ මහජන මුදල් මේ විදිහට පරිහරණය කරනව‍ට
    මට නම් දැන් ඔය මොංගල් වැඩ දැකල ඇති වෙලා!!!

    28065800.jpg

    http://www.w3schools.com/sql/default.asp
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මෙන්න රජතුමාගෙගෙ තවත් වැ‍ඩක් !!!
    මෙයා www.w3school.com කියන learning materials , tutorials නොමිලේ දෙන්න ප්‍රසිද්ධ dutch web site එකකත් එයාගෙ bannerි එක දාල මූට පිස්සුද අම්මපා ඒ site එක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධත් නෑ
    normal web users ල නම් කීයටවත් ඒකට යන්නෙත් නෑ හුගක්ම use කරන්නෙ IT students ල විතරයි
    එහෙම site එකක add එකක් දාන්න කීයක් වියදම් කරන්න ඇද්ද ?
    මේව කාගෙ සල්ලිද?
    දෙයියනේ මුන්ට හෙන ගහන්න ඕනෙ මහජන මුදල් මේ විදිහට පරිහරණය කරනව‍ට
    මට නම් දැන් ඔය මොංගල් වැඩ දැකල ඇති වෙලා!!!

    28065800.jpg

    http://www.w3schools.com/sql/default.asp

    google ads

    rate salli ne

    Suba Anagathayak den na mewa karan ne

    katada Suba Anagathayak ?

    google ekata Suba Anagathayak :lol:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ekek hari balala dei kiyala hithanna athi
    ekath athine numbuwa beraganna

    Mata aththatama dan duka hithenawa api me wage palakayo inna
    rataka ipadunata
    rate waradak ne
    hari palakayek hitiyanam me rata ada sura purayak
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මමත් දැක්කා..නෙදකින්..යන්න තියෙන සයිට් දෙක තුනේත් රජාගේ මූණ...මටනම් දැන් වමනෙට එනව මේ පින්ගුත්තර මූණ දැකලම...:frown: :oo:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    eahe witharak name ealakiri eaketh uda balanna

    ඔව් බන් එළ කිරි එක ලන්කාවෙ හින්ද කමක් නෑ කියමුකෝ ඒ උනාට මේ norvegian site එකකත් දාල නෙ ඒ විතරක්ද? gmail, you tube
    ඒවයෙ දැම්ම‍ට කමක් නෑ කියමුකො sri lankans ල බහුතරයක් use කරන හින්ද (කමක් නැත්තෙ නෑ ඕව මහජන මුදල් but i mean මිනිස්සු දකින හින්ද දාපු එකෙන් ප්‍රයෝජනයක් හරි තියෙනව)