අළුත්ම පාවාදීම නම් දෙමළ තම වෛරය පිරිමසා ගැනීමට ජාතික සංවිධානය හමුවේ ෆොන්සේකා දනගසා ඔවුන්ගේ කොන්දේසි පිළිගැනීමයි. ෆොන්සේකා ඒ වෙනුවට, සැමදා කොටින් වෙනුවෙන් පෙනීසිටි දෙමළ ජාතික සංවිධානයේ කොන්දේසි වලට එකගවී ඇත. එම කොන්දේසි නම්
1. LTTE සැකකරුවන් නිදහස් කිරීම
2. හමුදා බුද්ධි අංශය අඩු කිරීම
3. උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම
4. උතුර නැගෙනහිර ආරක්ෂක හමුදා ප්රමාණය අඩු කිරීම
5. අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම
අධිආරක්ෂක කලාප ඉවත් කරන බව සරත් ෆොන්සේකාද පිළිගන්නා බව ඔහු විසින්ම ප්රකාශ කර ඇත. ඒ වගේම දෙමළ ජාතික සංවිධානයේ නායකයාද ප්රකාශකර ඇත්තේ රජය ඔවුන්ගේ යෝජනාවලිය ප්රතික්ෂේප කල බවයි. වැඩිදුරටත් කථාකළ දෙමළ ජාතික සංවිධානයේ නායකයා පැවසුවේ පසුගිය කාලයේ ජනාධිපති තුමා ක්රියාකල ආකාරය ගැන ඔවුන් සතුටු නොවන බවයි. එනම් මිනීමරු ප්රභාකරන් ඝාතනය කර ත්රස්තවාදය විනාශකිරීම ගැන ඔවුන් සතුටු නොවන බවයි.