Universal Soldier Regeneration mama hithapu tharam gathi ne
little bit like a first person shooter game lol

ela wall eka neda??![]()


Wall eka nam ela....
Eth oka mokatada thiyenne....![]()

Ara Armored eka hodai wage
man bagayak baluwa![]()

එළ එළ
තව ටිකකින් The Time Traveler's Wife බලන්න සෙට් වෙන්න ඕනෙ.
බාල ඉවරයි
යුනි. සෝල්ජර්ට වඩා හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා![]()

eka sirada??![]()
ur company??![]()


ඒක කිවුවෙ?
යුනි සෝල්ජර්ද? ඒකනම් මට එච්චරම ගති නෑ.උඹලට කොහොම වෙයිද දන්නෙ නෑ
තාම ටයිම් ට්‍රැවලර්ස් වයිෆ් බලන්න පටන් ගත්තෙ නෑ.ඒක හොඳයි කියල හිතනවා
