යම් හෙයකින් අමිල හිමියන්ව අද නිදහස් නොකළහොත්...........
![]()
පසුගියදා දේශපාලන උවමනාකම් මත අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති, පුරාවිද්‍යා විශාරද රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව් කෝරලේ අධිකරණ සංඝනායක පූජ්‍ය, දඹර අමිල හිමියන්ට ඇප ලබා දීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කර තිබේ. මහේස්ත්‍රාත් අධිකරණය මෙම පියවර ගත්තේ අමිල හිමියන්ට අදාල නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.නෑහෑ...එය මහ මොඩ තිරනයක්....ප්‍රජාත්‍රන්තවාදි ජයක් පෙනි පෙනි....කෑරෑල්ලක් කුමකටද?....
පසුගියදා දේශපාලන උවමනාකම් මත අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති, පුරාවිද්‍යා විශාරද රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව් කෝරලේ අධිකරණ සංඝනායක පූජ්‍ය, දඹර අමිල හිමියන්ට ඇප ලබා දීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කර තිබේ. මහේස්ත්‍රාත් අධිකරණය මෙම පියවර ගත්තේ අමිල හිමියන්ට අදාල නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.






දවසේ ජෝක් එකයම් හෙයකින් අමිල හිමියන්ව අද නිදහස් නොකළහොත්...........
![]()






