මෙහෙම සීන් එකක් තියෙනව රෑග් එකෙන් කරන්නෙ එක එක තල වල ඉදන් එන ඔක්කොම කට්ටිය එකම තලයකට ගෙන එක නෙ.........
not agree ekama thalayakata genna rag eka ona nahe eka danuwath kirim wage dewal walin suhadawa karanna puluwan anika A/L hodata pass wela ena ayata podi aya wage hama dema passen gihin uganwanna one nahe hithala wada karanna puluwanne
එත් අද රෑග් එක මහ කාලකන්නි විදිහට තමා වෙන්නෙ........ ගොඩක් එඋන්ට එවල සීමාවන් තෙරෙන්නෙ නෑ.........එක නිසා රෑග් එක සම්පුර්නයෙන්ම නෑති එක තම හොද...........හොදම උදාහරනය ජ්'පුර applide science faculty eka...






