karume nam apu hamotama podui yaluwa.. neda?.... lassana nirmanayak....mekata arthakathana keepayak denna puluwan , mn mehema kiyannam, punchi daruwek inna piyekge sithuwillak?.... prashna walin mirikuna manussayek?... ma wage wiwida pathikadawal meka denna puluwan .... jaya wewa!

ජොඑල් ගෙ අදහසට මමත් එකඟයි... මේකට විවිද පැතිවලින් අදහස් දක්වන්න පුළුවන්...
පුංචි දේවලින් උනත් ලොකු දේවල් කියවෙන අපූරුව...![]()

hmm kaviyek kaviya dakina vidiha lassanai..subapatum saho!!!

අර්ථය කුලුගන්වා සිතේ නැගෙන දුක් ගැනවිල්ල අපුරුවට පද පේලි තුල සඟවා අපට දායාද කොට තිබීම මෙම නිර්මානකරුවාගේ මෙම නිර්මානයේ සුවිශේෂී ලක්ෂණයක්..
මල්ලියාගේ නිර්මානය මං ගොඩක් වින්ඳා..
මල්ලී ඉස්සර ලියපු කවි රටාවෙන් මිදී මේ ආරේ කවි ලියන්න පෙලඹීමම මට මහත් සතුටක්..
දිගටම මෙවන් නිර්මානවලින් අපිව සනසන්න.....
ඔබට ජය..
...issara kawi liwwe hithe podi tharahak ekka ... tharahin liyana ewa wela athule thiyenneth tharaha
....eth dan wacahana galapanne tharahin newei

දුප්පත් කමේ ආදීනව කියවෙන සාර්ථක නිර්මාණයක්...

hmmm... mam me nirmanayata asai... eth mokaddo aduwak danenawa ridmaye... digatama liyanna...

ඇත්තමයි.....
දුප්පත්කමේ විපාකය.....
හොදින් පැහැදිලි කර ඇති නිර්මාණයක් සහෝ

නියමයි මචන්...ඇත්තටම හදවතට දැනෙන නිර්මානයක්...මගේ සුභ පැතුම්...![]()