aiyooo mata wechcha winaseee !! help !! help !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama AVATAR movie eka torrents walin download kara !! den eka play wenna x3 player ekak illanawooo... kawru hari mata eka hoyala denna udaw karannooo !! aiyooo mata wechcha winaseeeeeeee !!:(:sorry::sorry::sorry::(:eek::eek::oo:
     
    • Like
    Reactions: mldarshana

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bohovita eeka fake ekak venna oona. mokak da download karapu link eka? comment baluve nadda? DVDrip kiyalanum gahala thibune eeka amulika boruvak. DVDrip thaama avith nae
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    oka fake torrent ekak.mamath download kara.video eka play venawa.moviexplayer ekak ona kiyanawa video eke.oka fake torrent ekak.mama transformers download karaddi ohoma una.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bohovita eeka fake ekak venna oona. mokak da download karapu link eka? comment baluve nadda? DVDrip kiyalanum gahala thibune eeka amulika boruvak. DVDrip thaama avith nae

    isohunt walin thamai download kare...seed uth thibba ban :( mekai film eke title eka

    Avatar (The Movie) TS(HQ) XviD 2009 -Hof

    fake ekakda ?? :(:(:eek: aiyoooo
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    isohunt walin thamai download kare...seed uth thibba ban :( mekai film eke title eka

    Avatar (The Movie) TS(HQ) XviD 2009 -Hof

    fake ekakda ?? :(:(:eek: aiyoooo

    eeke daala thibuna comment baluve nadda? e download karapu link eka thiyanava da? man kivve torrent file eka iso hun eke? ehema naththum oyaa thaama seeds karanavanum Hash eka athine.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔය ටොරන්ට් වලින් බාගන්න කොට පරිස්සම් වෙන්න ඕනේ මචාං, ඔය වගේ ප්ලෙයර් එක් බාන්න කියනවනම් හරි පාස්ව්‍ර්ඩ් ඕනේ කියනවනම් හරි අනිවා ෆේක්,

    අනික මචං අවතාර් වගේ චිත්තරපටියක් කැම් කොලිටියෙන් බලන්න එපා, ඉවසලා හිටපන් R5 හරි DVD rip එකක් හරි එනකන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ටොරන්ට් වලින් බාගන්න කොට පරිස්සම් වෙන්න ඕනේ මචාං, ඔය වගේ ප්ලෙයර් එක් බාන්න කියනවනම් හරි පාස්ව්‍ර්ඩ් ඕනේ කියනවනම් හරි අනිවා ෆේක්,

    අනික මචං අවතාර් වගේ චිත්තරපටියක් කැම් කොලිටියෙන් බලන්න එපා, ඉවසලා හිටපන් R5 හරි DVD rip එකක් හරි එනකන්

    :(:(:( ow ban eththa ... mata kela una !!:eek::shocked:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :(:(:( ow ban eththa ... mata kela una !!:eek::shocked:

    කෙලවගන්න එපා මචං, මමත් ටොරන්ට් වලින් බාන මුල් කාලේ එහෙමයි දැන් නම් අවුලක් නැහැ,

    www.btjunkie.org
    www.thepiratebay.com

    මේ සයිට්ස් දෙකයි iptorrents එකයි විතරයි මම පාවිච්චි කරන්නේ,
    ඕනම එකක් බාන්න ඉස්සෙල්ලා හොඳට කමෙන්ට්ස් කියවලා බලපන්, හුගක් එවුන් A/V රේටින්ස් දෙනවා, අනික හොදට සීඩ් තියෙන ඒවා ගන්න :)

    හොයාගන්න උදව්වක් ඕනේ නම් මට කියපන් ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙලවගන්න එපා මචං, මමත් ටොරන්ට් වලින් බාන මුල් කාලේ එහෙමයි දැන් නම් අවුලක් නැහැ,

    www.btjunkie.org
    www.thepiratebay.com

    මේ සයිට්ස් දෙකයි iptorrents එකයි විතරයි මම පාවිච්චි කරන්නේ,
    ඕනම එකක් බාන්න ඉස්සෙල්ලා හොඳට කමෙන්ට්ස් කියවලා බලපන්, හුගක් එවුන් A/V රේටින්ස් දෙනවා, අනික හොදට සීඩ් තියෙන ඒවා ගන්න :)

    හොයාගන්න උදව්වක් ඕනේ නම් මට කියපන් ;)

    thank u machan !!:) mama mininova nam comments balala download kara.. eka nethi unama kela wela giya !!:dull: aparade download eka..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eeke daala thibuna comment baluve nadda? e download karapu link eka thiyanava da? man kivve torrent file eka iso hun eke? ehema naththum oyaa thaama seeds karanavanum Hash eka athine.

    torrent eka dekke gaman seed thibba hinda download kara ban !! eka beluwe naa :no: thanks 4 helping me !!:)