අපරාදේ ඌ පුහුණුව ඉවර වෙලා එද්දි යුද්දේ ඉවර වුණානේ, ඌට LTTE මදුරුවෙක් වත් මරන්න චාන්ස් එක හම්බුනේ නැහැ පව් අසරණයා, කොච්චර බලාපොරොත්තු තියාගෙනද රට වෙනුවෙන් නාවික හමුදාවට බැඳුනේ![]()

සිරාවටම බං මට හෙන දුකයි ඌ ගැන, මහින්ද මාම කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇද්ද, මගේ මල්ලි ගෝඨාභය වගේ වීර සෙබලෙක් වෙයි කියලා, කොහෙද ඉතින් උගේ කරුමෙ තමා නේ![]()