අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!
දැන් තියන තත්වය අනුව(ඇහෙන-දකින-හිතෙන කරුණු හා දෙන්නම කල කී දේ බැලුවම)කාටද චන්දය දෙන්නෙ කියලා හිතා ගන්න බෑ.
1 MR= අවු4ක් හිටියා.යුද්ධය දිනන්න හමුදාවට බාර දීලා දේශපාලනිකව එන ගැටළුවලට හොඳින් මුහුන දුන්නා.රිගේනින් ලංකා යටතේ තිබුන සැළසුම් අනුව ඒ ආධාර ඇතුව සෑහෙන යමක් රටට (අමතර දේවල්ද ඇතුළුව)කරලා තියනවා. නමුත් සාමාන්‍ය ජනතාව ගැන හිතුවෙම නෑ.එයා කියන්නෙ යුද්දෙට සේරම යටයි කියලා මිනිස්සු හිතන බවයි.උසාවියටත් අකීකරු වුනා.ලංකාවෙ හැම ආයතනයකටම හම්බන්තොට සහ තම ඥාති වර්ගයා රිංගුවා.පුහු රඟපෑම ඉහවහා ගිහින්.හැම වෙලාවෙම මගේ රට කියමින් ජනතාවට අනවශ්‍ය බියක් ඇතිවෙන විදිහට කතා කරනවා.ලෝකෙටම විහිළුවක් වෙමින් අති විශාල ඇමති රොත්තක් සහ උපදේශකයන් තියාගෙනත් අඩුම තරමේ පාසැල් විභාගය වත් හරියට කරන්න උනන්දුවක් නෑ............
2 SF= 30 වසරක් ඇදීගිය ලෝකයේ දරුනුම යුද්ධය (රජයේ සහාය ඇතුව)නිදිවරමින් නිවරදිව සැළසුම්කර හානිය අවම කරමින් අවසන් කලා.තවමත් ඔප්පු නොකල චෝදනා තිබුනත් දේශපාලන නවකයෙක්.නවක වූ තරමින් නුසුදුස්සෙක් නෙවෙයි.ඉතාම විනය ගරුක නිළධාරියෙක් නිසා රටට වරදක් කරයි කියලා හිතන්නත් අමාරුයි.වටේ ඉන්න අය කවුරු වුනත් විධායක ජනපති ධුරය ලැබූ පසු ඔහු පොරොන්දු වූ වැඩපිළිවෙල (ධුරයේඅසීමිත බලය යොදවමින්)ඉටුවනු ඇති කියලා හිතන්න පුළුවන්.අවසානයේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් හදයි කියලා හිතෙනවා.
ඒත් තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔබත් මේ විදිහට දෙපැත්තෙම කරුනු ගැන ගැඹුරින් හිතලද චන්දය දෙන්න තීරණයක් ගන්නේ.නැතුව පුරුද්දක් විදිහට-පවුලේ කැමැත්ත- බර වැඩි පැත්ත-වගේ දේ අනුවද චන්දය දෙන්නෙ?

hamadema salakala baluwama mata hithila thiyenne SF ta chandaya denna.. 