අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

දැන් තියන තත්‍වය අනුව(ඇහෙන-දකින-හිතෙන කරුණු හා දෙන්නම කල කී දේ බැලුවම)කාටද චන්දය දෙන්නෙ කියලා හිතා ගන්න බෑ.
1 MR= අවු4ක් හිටියා.යුද්ධය දිනන්න හමුදාවට බාර දීලා දේශපාලනිකව එන ගැටළුවලට හොඳින් මුහුන දුන්නා.රිගේනින් ලංකා යටතේ තිබුන සැළසුම් අනුව ඒ ආධාර ඇතුව සෑහෙන යමක් රටට (අමතර දේවල්ද ඇතුළුව)කරලා තියනවා. නමුත් සාමාන්‍ය ජනතාව ගැන හිතුවෙම නෑ.එයා කියන්නෙ යුද්දෙට සේරම යටයි කියලා මිනිස්සු හිතන බවයි.උසාවියටත් අකීකරු වුනා.ලංකාවෙ හැම ආයතනයකටම හම්බන්තොට සහ තම ඥාති වර්ගයා රිංගුවා.පුහු රඟපෑම ඉහවහා ගිහින්.හැම වෙලාවෙම මගේ රට කියමින් ජනතාවට අනවශ්‍ය බියක් ඇතිවෙන විදිහට කතා කරනවා.ලෝකෙටම විහිළුවක් වෙමින් අති විශාල ඇමති රොත්තක් සහ උපදේශකයන් තියාගෙනත් අඩුම තරමේ පාසැල් විභාගය වත් හරියට කරන්න උනන්‍දුවක් නෑ............

2 SF= 30 වසරක් ඇදීගිය ලෝකයේ දරුනුම යුද්ධය (රජයේ සහාය ඇතුව)නිදිවරමින් නිවරදිව සැළසුම්කර හානිය අවම කරමින් අවසන් කලා.තවමත් ඔප්පු නොකල චෝදනා තිබුනත් දේශපාලන නවකයෙක්.නවක වූ තරමින් නුසුදුස්සෙක් නෙවෙයි.ඉතාම විනය ගරුක නිළධාරියෙක් නිසා රටට වරදක් කරයි කියලා හිතන්නත් අමාරුයි.වටේ ඉන්න අය කවුරු වුනත් විධායක ජනපති ධුරය ලැබූ පසු ඔහු පොරොන්දු වූ වැඩපිළිවෙල (ධුරයේඅසීමිත බලය යොදවමින්)ඉටුවනු ඇති කියලා හිතන්න පුළුවන්.අවසානයේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් හදයි කියලා හිතෙනවා.
ඒත් තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔබත් මේ විදිහට දෙපැත්තෙම කරුනු ගැන ගැඹුරින් හිතලද චන්දය දෙන්න තීරණයක් ගන්නේ.නැතුව පුරුද්දක් විදිහට-පවුලේ කැමැත්ත- බර වැඩි පැත්ත-වගේ දේ අනුවද චන්දය දෙන්නෙ?
 
shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
SF me rata hadai kiyala hithenawa
Mechchara kalayak rata palanaya kale pakshayaka nayakayek
A nisa hemotama thama pakshaya gena sitha thindu thirana ganna una
SF nirpakshika nisa rata hadai kiyala hithenawa
 
shenat

Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක

    oya kiyana de hari.. math ehema hithanawa... :) hamadema salakala baluwama mata hithila thiyenne SF ta chandaya denna.. :oo::yes:
     
    Last edited:

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    2 SF= 30 වසරක් ඇදීගිය ලෝකයේ දරුනුම යුද්ධය නිදිවරමින් නිවරදිව සැළසුම්කර හානිය අවම කරමින් අවසන් කලා.ඉතාම විනය ගරුක නිළධාරියෙක් නිසා රටට වරදක් කරයි කියලා හිතන්නත් අමාරුයි.වටේ ඉන්න අය කවුරු වුනත් විධායක ජනපති ධුරය ලැබූ පසු ඔහු පොරොන්දු වූ වැඩපිළිවෙල (ධුරයේඅසීමිත බලය යොදවමින්)ඉටුවනු ඇති කියලා හිතන්න පුළුවන්.අවසානයේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් හදයි කියලා හිතෙනවා.
    ඒත් තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔබත් මේ විදිහට දෙපැත්තෙම කරුනු ගැන ගැඹුරින් හිතලද චන්දය දෙන්න තීරණයක් ගන්නේ.නැතුව පුරුද්දක් විදිහට-පවුලේ කැමැත්ත- බර වැඩි පැත්ත-වගේ දේ අනුවද චන්දය දෙන්නෙ?
    SF ta thamai
     
    SF me rata hadai kiyala hithenawa
    Mechchara kalayak rata palanaya kale pakshayaka nayakayek
    A nisa hemotama thama pakshaya gena sitha thindu thirana ganna una
    SF nirpakshika nisa rata hadai kiyala hithenawa
    ඔව් ඒකනං හරිම වැදගත් කාරණයක්.පක්‍ෂයක් නැති නිසා SF ට නිදහසේ රටට වැඩ කරන්න පුළුවන් වෙයි.අනික ජනාධිපති රටේම ජනාධිපති මිස තමන්ගෙ අයට විතරක් ජනාධිපති වෙලා වැඩක් නෑ.මෙච්චර කල් වුනේ තමන්ගෙ පැත්තට-පක්‍ෂයට කත් ඇදීම නේ.
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    chandaya bhawitha kireema oben ratata ituwiya yuthu yuthukamaki..:nerd::D
    Ow machan eka man dannawa.
    eth raten apita wiya yuthu yuthukam ituwenne neththan me chandaya pavichchi kireemen palak thiyeda?:oo:

    Api niyojithayan path kala yuththe ape illeem itu karaganna misak owun dena de aran uda balan inna neme. man nam hithanne e widiyata. api megollanwa path karala parlimenthuwata yawanawa.. eth apita ona de nemeine mun karanne...:P
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ඔව් ඒකනං හරිම වැදගත් කාරණයක්.පක්‍ෂයක් නැති නිසා SF ට නිදහසේ රටට වැඩ කරන්න පුළුවන් වෙයි.අනික ජනාධිපති රටේම ජනාධිපති මිස තමන්ගෙ අයට විතරක් ජනාධිපති වෙලා වැඩක් නෑ.මෙච්චර කල් වුනේ තමන්ගෙ පැත්තට-පක්‍ෂයට කත් ඇදීම නේ.
    eka nam eththa. man oba samaga ekanga wenawa e karanaya samaga.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් තියන තත්‍වය අනුව(ඇහෙන-දකින-හිතෙන කරුණු හා දෙන්නම කල කී දේ බැලුවම)කාටද චන්දය දෙන්නෙ කියලා හිතා ගන්න බෑ.
    1 MR= අවු4ක් හිටියා.යුද්ධය දිනන්න හමුදාවට බාර දීලා දේශපාලනිකව එන ගැටළුවලට හොඳින් මුහුන දුන්නා.රිගේනින් ලංකා යටතේ තිබුන සැළසුම් අනුව ඒ ආධාර ඇතුව සෑහෙන යමක් රටට (අමතර දේවල්ද ඇතුළුව)කරලා තියනවා. නමුත් සාමාන්‍ය ජනතාව ගැන හිතුවෙම නෑ.එයා කියන්නෙ යුද්දෙට සේරම යටයි කියලා මිනිස්සු හිතන බවයි.උසාවියටත් අකීකරු වුනා.ලංකාවෙ හැම ආයතනයකටම හම්බන්තොට සහ තම ඥාති වර්ගයා රිංගුවා.පුහු රඟපෑම ඉහවහා ගිහින්.හැම වෙලාවෙම මගේ රට කියමින් ජනතාවට අනවශ්‍ය බියක් ඇතිවෙන විදිහට කතා කරනවා.ලෝකෙටම විහිළුවක් වෙමින් අති විශාල ඇමති රොත්තක් සහ උපදේශකයන් තියාගෙනත් අඩුම තරමේ පාසැල් විභාගය වත් හරියට කරන්න උනන්‍දුවක් නෑ............

    2 SF= 30 වසරක් ඇදීගිය ලෝකයේ දරුනුම යුද්ධය (රජයේ සහාය ඇතුව)නිදිවරමින් නිවරදිව සැළසුම්කර හානිය අවම කරමින් අවසන් කලා.තවමත් ඔප්පු නොකල චෝදනා තිබුනත් දේශපාලන නවකයෙක්.නවක වූ තරමින් නුසුදුස්සෙක් නෙවෙයි.ඉතාම විනය ගරුක නිළධාරියෙක් නිසා රටට වරදක් කරයි කියලා හිතන්නත් අමාරුයි.වටේ ඉන්න අය කවුරු වුනත් විධායක ජනපති ධුරය ලැබූ පසු ඔහු පොරොන්දු වූ වැඩපිළිවෙල (ධුරයේඅසීමිත බලය යොදවමින්)ඉටුවනු ඇති කියලා හිතන්න පුළුවන්.අවසානයේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් හදයි කියලා හිතෙනවා.
    ඒත් තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔබත් මේ විදිහට දෙපැත්තෙම කරුනු ගැන ගැඹුරින් හිතලද චන්දය දෙන්න තීරණයක් ගන්නේ.නැතුව පුරුද්දක් විදිහට-පවුලේ කැමැත්ත- බර වැඩි පැත්ත-වගේ දේ අනුවද චන්දය දෙන්නෙ?

    ශම්මී නංගියෝ, චන්දෙට තව කල් තියෙනවනේ.........දැන් පැනඩෝල් දෙකක් අරගෙන දොයියගන්න. නැත්නම් ඉරිදා දවසත් චාවෙයි (ඔලුව කැක්කුම නිසා)

    headache-pills.jpg