((I Decided to Support SF))

samruka

Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    මෙතෙක් කල් ස්වාධීනව සිටි, දූෂනය ෆේක් අඉ.ඩි හෙලාදැකපු සෑම් රුකා වන මා 2010/01/11 වැනි දින සිට රටේ දූෂන වංචා වලට විරුද්ධව නැගී සිටීමට ගරු. ජෙනරල් සරත්ෆොන්සේකා මැතිතුමාට එලකිරි අඩවියතුල මාගේ සහය දැක්මීමට තීරනය කලෙමි. මීට හේතු වෂයෙන්,

    1. එලකිරි අඩවියේ මඩ ගසමින් ඇති ෆේක් අයි.ඩී වල නිවටත්වය..

    2. මා ගේ පෞද්ගලික කැමැත්ත සහ අනාගත රටේ පොදු අවෂය තාවය වෙනුවෙන්..

    3. දූෂනය, රාජ්ය වාදය හා ඩ්මොක්‍රසි නැතිවීගෙන යන රටේ යහ පාලනයක් ඇතිකිරීම වෙනුවෙන්

    4. මා මෙම තීරනය ගැනීමට පෙර මහින්දහේ හා ජෙනරල් ගේ දැක්ම කිය වූ බව ඔබට දැනුම් දෙමි

    5. තවද මෙයතුලින් මාගේ එලකිරි වල යහලුවන්ට හා මාගේ අනුගාමිකඉන්ට ආදර්ශයක් වනු ඇත.

    මෙයමාගේ පෞද්ගලික මතයයි...පොදුයහපත වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාට ජයෙන්ජය........

    :):):):):):):):):):):):):):):):)

    මාගේ සපැමිනීම දැනුම් දුන්නාට urajdrlk සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා...........

    Samruka Supports SF Thread
    --samruka--
     
    • Like
    Reactions: kudos_utopia

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    r8h1z8.jpg
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272

    මචෝ දුෂණය නැති‍ වෙනවට උඹ කැමති නැද්ද ඒකද සරත් ට සපෝට් කරන්නේ:eek:
     
    • Like
    Reactions: dulajs

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    මචෝ දුෂණය නැති‍ වෙනවට උඹ කැමති නැද්ද ඒකද සරත් ට සපෝට් කරන්නේ:eek:
    ow eka nam aththa.moko SF ekka inne hondata yati madi gahapu un.ravi u sathosa kawa
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    මචෝ දුෂණය නැති‍ වෙනවට උඹ කැමති නැද්ද ඒකද සරත් ට සපෝට් කරන්නේ:eek:

    මචෝ මං දැකපු, අහපු සහ විදපු දේවල් වලින් තමයි තීරනය ගත්තෙ..උබලගෙ සහයෝගයත් අපිට දීපන්..එල :)
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    ow eka nam aththa.moko SF ekka inne hondata yati madi gahapu un.ravi u sathosa kawa

    මහින්ද බලයට ඇවිත් ම්‍රවින්, දුමින්ද් වගේ මිනිස්සු තියා ගත්තා..මෙවා අපි දැක්කා බලාගෙන හිටියා...ඇමතිවරයෙක් කියන්නෙ තවත් එක පුරවැසියෙක් ව්තරයි..දෙයියෙක් නෙවේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෙතෙක් කල් ස්වාධීනව සිටි, දූෂනය ෆේක් අඉ.ඩි හෙලාදැකපු සෑම් රුකා වන මා 2010/01/11 වැනි දින සිට රටේ දූෂන වංචා වලට විරුද්ධව නැගී සිටීමට ගරු. ජෙනරල් සරත්ෆොන්සේකා මැතිතුමාට එලකිරි අඩවියතුල මාගේ සහය දැක්මීමට තීරනය කලෙමි. මීට හේතු වෂයෙන්,

    1. එලකිරි අඩවියේ මඩ ගසමින් ඇති ෆේක් අයි.ඩී වල නිවටත්වය..

    2. මා ගේ පෞද්ගලික කැමැත්ත සහ අනාගත රටේ පොදු අවෂය තාවය වෙනුවෙන්..

    3. දූෂනය, රාජ්ය වාදය හා ඩ්මොක්‍රසි නැතිවීගෙන යන රටේ යහ පාලනයක් ඇතිකිරීම වෙනුවෙන්

    4. මා මෙම තීරනය ගැනීමට පෙර මහින්දහේ හා ජෙනරල් ගේ දැක්ම කිය වූ බව ඔබට දැනුම් දෙමි

    5. තවද මෙයතුලින් මාගේ එලකිරි වල යහලුවන්ට හා මාගේ අනුගාමිකඉන්ට ආදර්ශයක් වනු ඇත.

    මෙයමාගේ පෞද්ගලික මතයයි...පොදුයහපත වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාට ජයෙන්ජය........

    :):):):):):):):):):):):):):):):)

    මාගේ සපැමිනීම දැනුම් දුන්නාට urajdrlk සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා...........

    Samruka Supports SF Thread
    --samruka--

    Vishwasaniya wensak apekshawen nivaradi theeranyak gath obata apa hamagema unusum subha pathum
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    හොද තීරණයක් මචෝ..... :yes: ඔහොම යන්...... :) ඔහොම යන්..... :)

    තවත් කට්ටිය, විශේෂයෙන් එළකිරිහි, කාන්තා පාර්ශවය නියෝජනය කරන්නියක්ද, ලගදීම නිර්පාක්ෂික පොදු අපේක්ශක ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට නියමිතයි......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

    මහින්ද රාජපක්ෂට ජන්දයක් දීමට තරම් ලැජ්ජා නැති අයගේ ඇස් ඇරේවා........!!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ow eka nam aththa.moko SF ekka inne hondata yati madi gahapu un.ravi u sathosa kawa

    රවී ට නෙමෙයිනේ සහාය දෙන්නේ නිරපාක්ෂික පොදු අපෙක්ෂක සරත් ෆොන්සෙකා මහතාට සිංහල තෙරියමා...රවී ලව ගන්නවද නැද්ද එක ඊලග මහ මැතිවරණයේදී තිරණය කරන්න..