((I Decided to Support SF))

Jan 24, 2009
3,532
130
0
පොඩි කේස් එකක් තියෙනවා. එලකිරි එකේ ෆේක් අයිඩී 10ක් ගත්තොත් 8ක්ම ඇස් ඇෆ් සපෝටර්ස්ලා. මරු තීරනේ. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ :D :D :D
 

samruka

Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    පොඩි කේස් එකක් තියෙනවා. එලකිරි එකේ ෆේක් අයිඩී 10ක් ගත්තොත් 8ක්ම ඇස් ඇෆ් සපෝටර්ස්ලා. මරු තීරනේ. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ :D :D :D

    FAKE ID kiyanne kohomada? SF ta support kerana nisada?
     
    Last edited:

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    පොඩි කේස් එකක් තියෙනවා. එලකිරි එකේ ෆේක් අයිඩී 10ක් ගත්තොත් 8ක්ම ඇස් ඇෆ් සපෝටර්ස්ලා. මරු තීරනේ. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ :D :D :D

    na ban aaka nam boruwak
    SF chandeta enawa kiyapu dawase idan apu serama fake ids ganan kalot 10n 6k MRta
    fake ids walin awillath kunuharupa kiyana ayagen 10n 7k MRta
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    මෙතෙක් කල් ස්වාධීනව සිටි, දූෂනය ෆේක් අඉ.ඩි හෙලාදැකපු සෑම් රුකා වන මා 2010/01/11 වැනි දින සිට රටේ දූෂන වංචා වලට විරුද්ධව නැගී සිටීමට ගරු. ජෙනරල් සරත්ෆොන්සේකා මැතිතුමාට එලකිරි අඩවියතුල මාගේ සහය දැක්මීමට තීරනය කලෙමි. මීට හේතු වෂයෙන්,

    1. එලකිරි අඩවියේ මඩ ගසමින් ඇති ෆේක් අයි.ඩී වල නිවටත්වය..

    2. මා ගේ පෞද්ගලික කැමැත්ත සහ අනාගත රටේ පොදු අවෂය තාවය වෙනුවෙන්..

    3. දූෂනය, රාජ්ය වාදය හා ඩ්මොක්‍රසි නැතිවීගෙන යන රටේ යහ පාලනයක් ඇතිකිරීම වෙනුවෙන්

    4. මා මෙම තීරනය ගැනීමට පෙර මහින්දහේ හා ජෙනරල් ගේ දැක්ම කිය වූ බව ඔබට දැනුම් දෙමි

    5. තවද මෙයතුලින් මාගේ එලකිරි වල යහලුවන්ට හා මාගේ අනුගාමිකඉන්ට ආදර්ශයක් වනු ඇත.

    මෙයමාගේ පෞද්ගලික මතයයි...පොදුයහපත වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාට ජයෙන්ජය........

    :):):):):):):):):):):):):):):):)

    මාගේ සපැමිනීම දැනුම් දුන්නාට urajdrlk සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා...........

    Samruka Supports SF Thread
    --samruka--

    machn uba dan oya tiranaya gattanam eka varadi ekak . btw dan uba elakiri eken SF va advertise karannada yanne ?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    18446_103537309671295_100000450788165_94015_7846070_n.jpg
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    pissuda ban , vadima fake id valin awe SF va advertise karanna .

    uba ehema kiyanne me lagad apu id keepayak nisa
    ath SF chandeta enawa kyapu dawase idan apu ids serama ektu kalama MRta sup karana ids gaana wadi
    anika dan unath wadipurama kunuharupa kiyanne MRta sup karana ids
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි කේස් එකක් තියෙනවා. එලකිරි එකේ ෆේක් අයිඩී 10ක් ගත්තොත් 8ක්ම ඇස් ඇෆ් සපෝටර්ස්ලා. මරු තීරනේ. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ :D :D :D


    Oyaa nitharama ElaKiri ena kenek needa.......?? Poddak eyes check karaganna.......!! :P:rofl::P