Chandewath nathi podi un owa danne naha
ඇයි උබ මහ ලොකු මිනිහෙක්ද?
Chandewath nathi podi un owa danne naha
okkoma mada gahanne pala athi rukatane banNikan boruwata baya wela vdeo danda epa ehema General kiwa nan ewa dapan dan gihin hoyapan youtube eke![]()

mcn ap godak survey kalla results dala athii eva hoyala balapan.. oya aluthma results thmiiඔයත් සර්වේ කරලා රිසල්ට් දාන්න. එලකිරි එකේ ත්රෙඩ් දැම්මට මිනිස්සු චන්දේ දෙන්නේ නෑ.![]()
![]()

චන්දය පුද්ගලික රහසිගත එකක් නේ. ඒකනේ චන්ද පොලේදි, කවර් කරලා , වහලා චන්දේ දාන්න දෙන්නේMAchan kaatada sup eka huh
![]()




කෝ කෝ මටත් ත්රෙඩ් ලින්ක්ස් දෙන්නකො බලන්නmcn ap godak survey kalla results dala athii eva hoyala balapan.. oya aluthma results thmii![]()
චන්දය පුද්ගලික රහසිගත එකක් නේ. ඒකනේ චන්ද පොලේදි, කවර් කරලා , වහලා චන්දේ දාන්න දෙන්නේ![]()
hari mata witarak kiyanna
SF neda

අපෝ බෑ. මම හකීම්ට, මනෝ ගනේශන්ට, ජෙප්පොන්ට එච්චර කැමති නෑhari mata witarak kiyanna
SF neda
![]()




ඉන්නවෝ. ත්රෙඩ්ස් බල බල රිප්ලයි ද දා යනවා.![]()
මම යන්නො පස්සෙ මිට් වෙමු
mage posts n threads vala balapan aluthma eka ap lagadima idiripath karanavaකෝ කෝ මටත් ත්රෙඩ් ලින්ක්ස් දෙන්නකො බලන්න

ochchara katha one naahne ban.. kelinma kivvanam hari ne MR ta denava kiyalaඅපෝ බෑ. මම හකීම්ට, මනෝ ගනේශන්ට, ජෙප්පොන්ට එච්චර කැමති නෑ![]()

අපෝ බෑ. මම හකීම්ට, මනෝ ගනේශන්ට, ජෙප්පොන්ට එච්චර කැමති නෑ![]()
එනම් මහින්දට වගෙ හෙහෙ එක තමන්ගෙ මතය නෙ
එල එල කව්රු ආවත් කමක් නෙහෙ මචන් රටට හොද දෙයක් වෙනවා නම් එච්චරයි
ubata party ekak nathi bavanam penava
machan ubath MR ta kade yana vandi battayek vage...lol...
Kalutara results -mm dan inne kalutra patte mehe MR ta dinanna thiyaaa hithannavath amaryi
Hambanthota District - uba ganna atte weerakatiya asane vitharak vennathi
hambanthota mahinda dinanne naha 100% sure bro
Galle district mun galle district ekath MR ta dalane Galle dinanne SF
GaMapaha oya hithana tharamak MR ta dinanna baha![]()
ochchara katha one naahne ban.. kelinma kivvanam hari ne MR ta denava kiyala![]()
නැහැ. මම මහින්දගේ නාස්තියට, මර්වින්ට, නිමල් සිරිපාලට, පිල්ලෙයාන්ට, හෙල උරුමේ සමහර වැඩ වලට,ජා.නී.පේ වැඩ වලටත් කැමති නෑ.එහෙම බැලුවොත් එක්කෝ චන්දේ නොදා ඉන්න හරි, වික්රමභාහුට දෙන්න හරි තමයි වෙන්නේහාඑනම් මහින්දට වගෙ හෙහෙ එක තමන්ගෙ මතය නෙ
එල එල කව්රු ආවත් කමක් නෙහෙ මචන් රටට හොද දෙයක් වෙනවා නම් එච්චරයි
![]()



මචන් දැන් මෙහෙ තියෙන තත්ත්වෙ අනුව ගම්පහ & කොළඹ මහින්ද දිනනව බොරු අනික් ඒව ගැන නම් ඒ පැතිවල ඉන්නෙ නැති හින්ද මට කියන් බෑ
ඔකෙ තියෙන result එක අනුව SF 48% ක් ගන්නව චන්දෙට දවස් 14කට කලින් ඒ කියන්නෙ ඉතුරු රැළි 53 තිබ්බට පස්සෙ SF ගොඩ කියන එකනෙ
