boruva saha sabava - SF dinana eka 100% sure

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Meeka pawaththuweth Government eken wenna athi........!! :angry:

    mhykqo.jpg
    :lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපෝ බෑ. මම හකීම්ට, මනෝ ගනේශන්ට, ජෙප්පොන්ට එච්චර කැමති නෑ:no::no::growl::growl:

    හා :nerd:එනම් මහින්දට වගෙ හෙහෙ එක තමන්ගෙ මතය නෙ:)එල එල කව්රු ආවත් කමක් නෙහෙ මචන් රටට හොද දෙයක් වෙනවා නම් එච්චරයි:)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ubata party ekak nathi bavanam penava :eek:
    machan ubath MR ta kade yana vandi battayek vage...lol...
    Kalutara results -mm dan inne kalutra patte mehe MR ta dinanna thiyaaa hithannavath amaryi
    Hambanthota District - uba ganna atte weerakatiya asane vitharak vennathi :lol:
    hambanthota mahinda dinanne naha 100% sure bro
    Galle district mun galle district ekath MR ta dalane Galle dinanne SF
    GaMapaha oya hithana tharamak MR ta dinanna baha :)

    මචන් දැන් මෙහෙ තියෙන තත්ත්වෙ අනුව ගම්පහ & කොළඹ මහින්ද දිනනව බොරු අනික් ඒව ගැන නම් ඒ පැතිවල ඉන්නෙ නැති හින්ද මට කියන් බෑ

    ඔකෙ තියෙන result එක අනුව SF 48% ක් ගන්නව චන්දෙට දවස් 14කට කලින් ඒ කියන‍්නෙ ඉතුරු රැළි 53 තිබ්බට පස්සෙ SF ගොඩ කියන එකනෙ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ochchara katha one naahne ban.. kelinma kivvanam hari ne MR ta denava kiyala :P

    හා :nerd:එනම් මහින්දට වගෙ හෙහෙ එක තමන්ගෙ මතය නෙ:)එල එල කව්රු ආවත් කමක් නෙහෙ මචන් රටට හොද දෙයක් වෙනවා නම් එච්චරයි:)
    නැහැ. මම මහින්දගේ නාස්තියට, මර්වින්ට, නිමල් සිරිපාලට, පිල්ලෙයාන්ට, හෙල උරුමේ සමහර වැඩ වලට,ජා.නී.පේ වැඩ වලටත් කැමති නෑ.එහෙම බැලුවොත් එක්කෝ චන්දේ නොදා ඉන්න හරි, වික්‍රමභාහුට දෙන්න හරි තමයි වෙන්නේ:baffled::baffled::baffled:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මචන් දැන් මෙහෙ තියෙන තත්ත්වෙ අනුව ගම්පහ & කොළඹ මහින්ද දිනනව බොරු අනික් ඒව ගැන නම් ඒ පැතිවල ඉන්නෙ නැති හින්ද මට කියන් බෑ

    ඔකෙ තියෙන result එක අනුව SF 48% ක් ගන්නව චන්දෙට දවස් 14කට කලින් ඒ කියන‍්නෙ ඉතුරු රැළි 53 තිබ්බට පස්සෙ SF ගොඩ කියන එකනෙ

    Galle n Hambanthota dinana ekath sure mcn mm hoyala baluva e gana....
    thorathuru gatte madyastha matha daringen :)