මේ වීඩියෝ එකේ 11 වෙනි තත්පරයේදී රනිල් කියන කතාව හොඳට අහන්න.
(මේක විහිළුවක් නෙවෙයි)
ප.ලි.
මේක සංස්කරණය කරන ලද වීඩියෝ පටයක්යැයි කියන අයට:
මම කියන්නේ "මේ තමයි සිංහල මිනිස්සුන්ව ආරක්ෂා කරන සිංහල වීරයෝ!" කියල රනිල් කියපු කතාව ගැනයි. ඒ කතාව කිව්වේ සිංහලයන්ට එරෙහිව මුස්ලිම් ජාතිවාදය අවුස්සලා ඡන්ද ලබාගැනීමට.
රනිල් පිස්සෙක් බව කවුරුත් දන්නවා. මෙතනදි වැදගත් වෙන්නේ ෆොන්සේකාත් රනිල්ගේ මේ ප්‍රකාශයට විරුද්ධ වුනේ නැති එක.


Umbata lejja hithunama eewa Edit kiyana eka pudumayak ye???![]()
එළ edit පාර..........
machan...edit karalane ban....mama mahindatath nae...SF tath nae....ranil ta kohomath nae.......aeth machan.....mewa nam harima katha weda !!!! , media walin mehema karana eka werdi !
macho pacha wahini yen edit karala chater widiyata danne


MACHAN RUPAWAHINI NEWS NAM AYE AHANNA DEYAK NA KATHAWA ETHTHA![]()
ඇයි මට ලැජ්ජ හිතෙන්නේ... ඕක බලනකොට පේන දේ තමා මම කිව්වේ. ඔයා කියන්නේ ඕක uneditted clip එකක් කියලද ??
oka edit karapu ekak newei oya kathawa swarnawahiniyeth dammma.machan...edit karalane ban....mama mahindatath nae...SF tath nae....ranil ta kohomath nae.......aeth machan.....mewa nam harima katha weda !!!! , media walin mehema karana eka werdi !
machan , meka edit karpu clip ekak kiyala one booruwekta penawane ban...methanadi machan side ekak ganna epaa.....kawru kalath mewa katha weda......
කොහෙද බන් එඩිට් කරල තියෙන්නේ? ඔය රනිල්ම තම්යි...
Clip ekak hadanawa kiyanne edit kireemak thama.
Namuth eke voice edit karala ne. Ranil kiyana widiyatama thiyenawa.
Hanganna deyakuth ne Aluthen daalath ne.
Ranil ehema kiwwe ne kiyalada umba kiyanne??

umba poddak balapan...11th second ekedi....frame eke wenasak wenne nadda kiyala !

umba poddak balapan...11th second ekedi....frame eke wenasak wenne nadda kiyala !




machan , oya jathiwadaya hinda tamai ape lassana rata nathi une....umbala one nam matath kotiyek kiyala banapan.....ai ban apita apema minissu ekka ekata kaala beela inna bari ? me podi rate......machn...mama ranil hari kiyala kawadawath kiwwe nae...kiyanneth nae......aeth machan....methanadi.....mewa harima lejja nathi weda.