~~ iS tHIS kARMA?? TRee MaN in InDoNeSia ~~~

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ~~ iS tHIS kARMA?? TRee MaN in InDoNeSia ~~~ Weak Hearts Don't Open

    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කර්මය තමා මචන් ඒ මිනිස්සුන්ට ඉතින් සල්ලි නැතුව ඇති ඕ‍වට බේත් කරන්න හැබැයි හිතපන් ටිකක් හොලිවුඩ් වල ඉන්න සමහර නිළියො මාසෙකට සැරයක් ප්ලාස්ටික් සර්ජරි කරන්න අම්බානක වියදම් කරනවා !!!!
    මේක තමා ලොක ස්භාවය
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    kohomada ban mehema wenne

    මචෝ ඔක බොහෝම කලාතුරකින්( එ කියන්නෙ 1/100000000000)එන ස්කින් ෆන්ගස් එකක්ලු.......විදුසර පත්තරේ තිබුන ඕක ගැන ලෝන්ග් ඩිස්ක්‍රිප්ශන් එකක්....කොහොම උනත් පව්:(:(:(:(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කර්මය තමා මචන් ඒ මිනිස්සුන්ට ඉතින් සල්ලි නැතුව ඇති ඕ‍වට බේත් කරන්න හැබැයි හිතපන් ටිකක් හොලිවුඩ් වල ඉන්න සමහර නිළියො මාසෙකට සැරයක් ප්ලාස්ටික් සර්ජරි කරන්න අම්බානක වියදම් කරනවා !!!!
    මේක තමා ලොක ස්භාවය

    මෙන්න සහෝ.....ඒ මනුස්සයට සනීප වෙලා:yes::yes: