Mahindage Merayo Awurudu 65ka Amma kenek marala

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 65 වියැති මාතාවක් දේශීය
2010 ජනවාරි 12 වෙනි අඟහරුවාදා, 17:30
death_body.jpg
තංගල්ල, රන්න ප්‍රදේශයේදී අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක මාතාවක් බව මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇය මාලිගාවත්ත, එරඩුයායේ පදිංචි කුසුමාවති කුරුප්පු ආරච්චි බවට මේවන විට හදුනාගෙන තිබේ.
Body02.jpg
Body01.jpg
 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්දගේ මැරයින් වෙඩි තබා ජෙනරාල්ගේ ආධාරකරුවෙක් මරුට ප්‍රධාන පුවත 2010 ජනවාරි 12 වෙනි අඟහරුවාදා, 15:56
mahinda-1.jpg
හම්බන්තොට නගරයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක රැළියකට සහභාගීවීම සදහා යමින් සිටි ආධාරකරුවන් පිරිසකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් තැබූ වෙඩි පහරකින් එක් ආධාරකරුවකු මිය ගොස් තවත් අට දෙනෙකු පමණ තුවාළ ලබා ඇතැයි වාර්තාවේ.

තංගල්ල, රන්න ප්‍රදේශයේ අද පෙරවරු 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. යතුරු පැදියකින් පැමිණි තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුත්‍රයකු සමග පැමිණි මැරවරයෙක් මෙම වෙඩි තැබීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මේවන විට රෝහල්ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් හුංගම පොලීසියට පැමිණිලි කර තිබේ.

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    den wedi thibbee UNP ekenda SLFP ekenda... eka ekaa eka eka eewaa kiyanawaa... umba kiyana eewaa nam echcharama sure nee...
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 65 වියැති මාතාවක් දේශීය
    2010 ජනවාරි 12 වෙනි අඟහරුවාදා, 17:30
    death_body.jpg
    තංගල්ල, රන්න ප්‍රදේශයේදී අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක මාතාවක් බව මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇය මාලිගාවත්ත, එරඩුයායේ පදිංචි කුසුමාවති කුරුප්පු ආරච්චි බවට මේවන විට හදුනාගෙන තිබේ.

    mekata thamai TV eke yan ne Suba Anagathayak kiyala :frown: