ජාත්‍යන්තරයේ ඇස
අද බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්ථා වන අතර , එය දේශපාලන සිද්ධියක් මූලික කරගෙන සිදුවී ඇත. කවරෙක් එසේ කලේදැයි පැහැදිලි නැති අතර කෙලින් ඇගිල්ල දික් වී ඇත්තේ මහින්ද රාජපක්ශ වෙතය... සාමාන්‍ය පුරවැසියෙක් වුවද දන්නා කාරණාවක් නම් , මෙවන් ප්‍රහාර මගින් චන්ද ප්‍රමාණය අඩු කරගන්නවා විනා වැඩිකර ගැනීමක් නැත , එය එසේ වේනම් තම චන්ද ප්‍රමාණය අඩු කරගැනීමට තමන්ම උත්සාහ කරයිද?
මෙය විරුද්ධ පක්ශයට හොද චන්ද තුරුම්පුවක් වීම කෙසේ වෙතත් , එය ජාත්‍යන්තරයටත් හරි වටිනා කියන ප්‍රවුත්තියක් වී ඇත.
http://news.bbc.co.uk/2/hi/south_asia/8454285.stm
අප වැනි රටක ගුණාත්මක කිසිදු ප්‍රවුර්තියක් ඵ්ල නොකරන මොවුන් මේ මාන බලන්නේ කුමකටද???

hmmm.....Oka kara Hambantote neda..Hambantote oya wage dewal karanne I think anduwe kastiya thamai